(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
රජය විසින් වාහන සඳහා පනවා ඇති කාබන් බද්දට විරෝධය පළ කරමින් රථ පෙළපාලියක් අද (26) ඉමදූව නගරයේදී පැවැත්විණි.
සමස්ථ ලංකා අන්තර් පළාත් පාසැල් සිසුන් ප්‍රවාහන සේවා සංගමය මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
ප්‍රදේශයේ බස් රථ සහ ත්‍රී රෝද රථ හිමිකරුවෝද මෙම විරෝධතාවයට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නා කමට අහන්නේ දුම් පරීක්ෂාවෙන් බලන්නේ මොනවා කියන්න
පරිසරය සුරැකීමට ගත් මෙම තීරණය ආපසු වෙනස් නොකරනු ඔබලාගේ ඔය කසී කබල් වැන් බස් ත්‍රි විල් කටු කානුවකට දමන්න