(ටී.එල්. ජව්ෆර්කාන්)
කාත්තන්කුඩි පොලිස් වසමේ මුඛ ආවරණ නොපැළඳ සංචරණය කළ පුද්ගලයින් 57 දෙනෙකුගෙන් නම් හා හැදුනුම්පත් අංක යනාදී සටහන් කර සෞඛ්‍ය නීතිරීති සම්බන්ධව කටයුතු කළ යුතු බවට අවවාද කළ බව පොලිසිය පවසයි.
කාත්තන්කුඩිහි ප්‍රධාන මාර්ගවලට පොලිස් නිලධාරීන් යොදවා මෙම පිරිස හඳුනාගෙන තිබිණි.කාත්තාන්කුඩි ගුට්වින් හන්දිය, ප්‍රධාන මාර්ගය, වෙරළ පාර ඇතුළු බොහෝ ස්ථානවල මුඛ ආවරණ නොපැළඳි පුද්ගලයන් සහ වාහනවල මුඛ ආවරණ නොපැළඳ ගමන්කරන පුද්ගලයන් ද සිටි බව පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කාත්තන්කුඩියේ මුඛ ආවරණ නොපැළඳි 57කට පොලිසියෙන් අවවාද