IMG-LOGO

කසළ තේ කිලෝ 224 ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

(සිතුම් චතුරංග)

         

කසළ තේ කොළ කිලෝ 224 ක් මෝටර් රථයක සඟවා ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු මන්නාරම වංකාලෙහීදි අත්අඩංගුවට ගත් බව වංකාලෙයි පොලිසිය පවසයි.

නාවික හමුදාව හා පොලිසිය එක්ව සිදුකළ සෝදිසි කිරීමකදී සුඛෝපභෝගි මෝටර් රථයක සඟවා රැගෙන ආ කසළ තේ කොළ තොගය සමඟ අදාළ පිරිස අත්අඩංගුවට ගත් බව පැවසීය.

විශාල ප්‍රමාණයේ ඇසුරුම් අටකින් යුතු කසළ තේ කොළ තොගය හපුතලේ සිට මන්නාරම දක්වා රැගෙන එමින් තිබියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19ත් 24 අතර වයසේ පසුවන පිරිසකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, කසළ තේ කොළ තොගය හා මෝටර් රථය මන්නාරම මහේසඅධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වංකාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

කසළ තේ කිලෝ 224 ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 786 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site