අජිත්ලාල් ශාන්තඋදය
කලවාන රත්නපුර මාර්ගයේ පෞද්ගලික බස් සහ ලංගම බස් අද (9) සවස් වරුවේ සිට වර්ජනයක් ඇරඹීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා පාසල් සිසුන් ඇතුළු මගීහූ දැඩි අසීරුවට පත්විය.
සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් බලපත‍්‍ර දී ඇන්දානේ සිට පෑබොටුව හරහා කලවානට අලූතින් බස් රථයක් යෙදවීමට විරෝධය පළකරමින් මෙම වර්ජනය ඇරඹූ බව වර්ජිත බස් සේවකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd