(ආර්.ජී.ධර්මදාස)
කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ පවුල් 100 ක් සිය නිවෙස් තුළ නිරෝධායනයට යොමුකර ඇතැයි කන්තලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙසේ නිරෝධායනට යොමුකර ඇත්තේ විදේශගතව සිට සහ කොළඹ ගම්පහ ඇතුළු වෙනත් ප්‍රදේශවල සිට පැමිණි පුද්ගලයන් සිටින පවුල් බවද එම කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd