IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කංසා පැළ 2625 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

(ඩී.කේ.රත්න )
 

කෙසෙල් වගා කරන මුවාවෙන් බලහරුව ඇඹිලිපිටියයාය ප්‍රදේශයේ පර්චස් විස්සක භූමි ප්‍රදේශයක කංසා වගා කළ පුද්ගලයෙකු ඉතා සරවට වගා කර තිබූ කංසා පැළ 2625ක් සමග අද (5) අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පැවසීය.
 
බලහරැව ඇඹිලිපිටියයාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙකු මෙම කංසා පැළ තොගයත් සමග අත්අඩංගුවට ගෙන ඇත.
 
උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් මෙම කංසා හේන වටලා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරු වැල්ලවාය මහේස්තාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තණමල්විල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

කංසා පැළ 2625 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site