IMG-LOGO

ඌව වෙල්ලස්ස සරසවියේ සිසුන් 10 දෙනාට ඇප

(පාලිත ආරියවංශ)

ඌව -වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකුට මානසික පීඩාවට පත්වන අයුරින් නවකවදය දී පහර දී තුවාල සිදුකළැයි  චෝදනා ලැබූ එම විදුහලේම තෙවැනි වසරේ සිසුන් 10 දෙනා  ඇප මත මුදා හරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත්  චමින්ද කරුණාදාස මහතා අද (13) නියෝග කළේය.

එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.

1998 නවක  වද පනත යටතේ නඩු පවරන බව පොලිසිය මුලදී අධිකරණයට දැනුම් දුන් නමුත්  එම පනතේ දෙකේ වගන්තිය යටතේ මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි  නිතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

මේ තත්වය මත ඇප දීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට  ඇති බලය සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, රුපියල් දස ලක්ෂයක  ශරීර ඇප මත සැකකරුවන් 10 දෙනාම මුදා හැරිණි.



අදහස් (1)

ඌව වෙල්ලස්ස සරසවියේ සිසුන් 10 දෙනාට ඇප

sunil Wednesday, 13 November 2019 11:36 AM

දැන් ඉතින් එලිය ඇවිත් ආයෙත් පරණ පුරුද්දට අනිත් අයට වද දීම පටන් ගනී.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 780 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site