ප්‍රසන්න පත්මසිරි
ඌව පළාතේ රෝහල් කාර්ය්‍ය මණ්ඩල සදහා මුඛ ආවරණ 10000ක් ලබාදීමට පළාත් සභාව කටයුතු කළ බව ප්‍රධාන ලේකම් පී.බී විජයරත්න මහතා පැවසීය.
පළාත් සභාවේ පේෂකර්ම දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කරන මුඛ ආවරණ නිසි ප්‍රමිතියකට අනුව කපු රෙදිවලින් නිෂ්පාදනය කර තිබේ.
පළාතේ ඇතැම් රෝහල් වල සේවකයින්ට රාජකාරි වේලාවේදි භාවිතා කිරීමට මුඛ අාවරණ නොමැති නිසා එකම ආවරණය රාජකාරි දිනවලදි දෙපැත්ත පැළදීමටද සිදුව තිබුණ බවද වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd