(මහේෂ් කීර්තිරත්න)
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් අද (11) උකුවෙල ප්‍රාදේශීය සභා රැස්වීම ආරම්භවීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී සිසිර ජයම්පති ඇටිපොල සහ ශනි චන්ද්‍රපාල යන මහත්වරු විරෝධතාවය පළ කළහ.
සභාපති (එ.ජ.නි.ස) චේතිය දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උකුවෙල සභා රැස්වීම් ශාලාවේදී රැස්වීම පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd