(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
පවතින අධික වර්ෂාවත් සමඟ ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් අලකොළඇල්ල, අමුවතුගොඩ සහ පස්සරමුල්ල යන ග්‍රාම සේවා වසම්වල නාය යෑමේ අවදානමක් ඇති බැවින් පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි ප්‍රාදේශිය ලේකම් බි.එම්.බි.එම්. ඒ.බටුගෙදර මහතා ජනතාවට දැනුම් දෙයි.
වර්ෂාත් සමඟ එම ග්‍රාම සේවා වසම්වල ස්ථාන කිහිපයක කණ්ඩිකඩා වැටිම් සිදුවි තිබෙන බවද ඒ මහතා පැවසීය.
මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරිමටද කටයුතු කර තිබෙන බවත් නාය අවදානම් සහිත ග්‍රාම සේවා වසම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්වත් කර තිබෙන බවද ප්‍රදේශිය ලේකම් වරයා කිය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඹුල්පේ ගම් කිහිපයක නාය යාමේ අවදානමක්