ප්‍රින්ස් රත්නායක
පඹහින්න ප්‍රදේශයේ තනිව වෙසෙන දස සිල් මෑණියකට ඇඳිරි නීතිය සමයේ වියළි ආහාර ද්‍රව්‍යය ලබාදීමට සමනලවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක විජේසිංහ මහතාගේ මැදිහත් වීමෙන් සිදු කෙරුණි.
හුදෙකලාව වෙසෙන දසසිල් මෑණියන්හට ප්‍රදේශයේ පිරිස් දානය පිරි නමන මුත් ඇඳිරි නීතිය අවස්ථාවේ දානය ලබාදීම ගැටලුවක්ව පැවතිණි.
මේ සම්බන්ධව සලකා බලමින් සමනලවැව පොලීසිය හා පඹහින්න තරුණ පිරිස්, ව්‍යාපාරික ප්‍රජාව එක්ව සිදු කරනු ලැබූ වියළි ආහාර සලාක බෙදාදීමට සමගාමීව දස සිල් මාතාවට වියළී ආහාර ලබාදුන්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd