( දිනේෂ් උපේන්ද්‍ර)
නාරම්මල හොරාම්බාව පිහිටි කුලියාපිටිය නැගෙනහිර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇදිරිනීති බලපත් ලබාගැනීමට පැමිණි පිරිසක් කලබලකාරීව හැසිරීමෙන් පොලීසිය එය පාලනය කිරීම යාමේදී යම් උණුසුම් තත්වයක් ඇතිවිය.
හෙට(30) පැය 10ක කාලයක් ඇදිරිනීතිය ලිහිල් කිරීම අපේක්‍ෂාවෙන් ජනතාව අද(29)ඇ`දිරිනීති බලපත් ලබාගැනීමට ගොස් එසේ සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස නොසලකාහරිමින් එසේ කටයුතු කිරීමට එරෙහිව පොලිසිය උපදෙස් ලබාගැනීමට ගොස් උණුසම් තත්වයක් ඇතිව තිබිණ.
කෙසේවෙතත් පොලිසියට ලැබී ඇති බලතල ප‍්‍රකාරව තත්වය පාලනය කොට සෞඛ්‍ය අංශ මගින් ලබාදී උපදෙස් අනුව නියමික පරතරය පවත්වාගනිමින් පැරිස හසුරවාගැනීමට පොලිසියට හැකි විය.
මෙම දැඩි රෙගුලාසි සියල්ලම තම තමන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් රජය මගින් ලබාදී ඇති උපදෙස් මිස පොලිසිය විසින් ජනතාව පීඩිවට පත්කිරීමේ අරමුණින් පැනවූ නීති නොවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇවිල්ල ඉන්න අයගෙන් බාගයක්ම කුඩු මුදලාලිලානේ. තව සමහර අය ඇවිල්ල ඉන්නේ මේ බලපත්‍ර ලබාගෙන ඊට පස්සේ ඒවා විකුණන්න.