(නවරත්න සමරතුංග)
පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන උහන තිස්සපුර මහඇලේ මසුන් මරමින් සිටි පුද්ගලයින සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව උහන පොලීසිය පවසයි.
මේ සදහා සාම්ප්‍රදායිකව යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය වෙනුවට අලිවෙඩි උපයෝගී කරගෙන තිබීම විශේෂ කරුණක් වී ඇත.
පොලීසිය කළ විමර්ශනයේ දී අලි වෙඩි වලට වතුර කාන්දු නොවන ලෙස ඉටිකොළ වලින් ආවරණය කර එයට ගලක් බැඳ ගිනි දල්වා වතුරට දමා ඇත.
මේ හේතුවෙන් ඉතාම කුඩා ප්‍රමාණයේ මත්ස්‍යයන් ඇඟිල්ලන්ගේ සිට සියළුම ප්‍රමාණයේ මසුන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධව වාර්තාවක් කැඳවා ඇති අත්අඩංගුවට ගත් සැකකරුවන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd