IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලංකාදීප මාධ්‍යවේදියාගේ හැඳුනුම්පත් ගොනුව සොයයි

ලංකාදීප කතෘ මණ්ඩලයේ සේවය කරන ජයන්ත සමරකෝන් මහතාට අයත් පුද්ගල හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය සහ තවත් වටිනා අවසරපත් කිහිපයක්ම සහිත කළු පැහැති ෆෝල්ඩරයක් හෝමාගම-පිටකොටුව (මාර්ග අංක 138) බසයකදී නැතිවී ඇත.

ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, ලංකාදීප පුවත්පතේ හැඳුනුම්පත, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පත, සේවා මුක්ත භට සංගමයේ හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත ඇතුළු මාධ්‍ය සංවිධාන ගණනාවක හැඳුනුම්පත් කීපයක් ද මෙම ෆෝල්ඩරයේ අඩංගු වී තිබේ. 

මෙම  හැඳුනුම්පත් සහිත ෆොල්ඩරය හමුවූ අයකු මේ  නම්  0112802154 හෝ 0112423919 හෝ 0766270771 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ජයන්ත සමරකෝන් මහතා ඉල්ලා සිටී. 



අදහස් (1)

ලංකාදීප මාධ්‍යවේදියාගේ හැඳුනුම්පත් ගොනුව සොයයි

mahesh jayawickrama Sunday, 26 January 2020 10:19 AM

ෂුවර් එකටම උස්සන්න ඇති. 138 සහ 120 මාර්ග අංක දරන බස් රථවල දිනපතා ගැටකපන්නන් විසින් අහිංසක මිනිස්සුන්ගේ මුදල් පසුම්බි ගමන්මලු හොරකමේ යෙදේ. මමද එවැනි අවස්ථාවකට මුහුණ දුන් අයෙක් නිසා මේ මහතා දැන් පත්ව ඇති අපහසුතාවය දන්නෙමි. සමහරක් බස් කොන්දොස්තරවරුන්ද මේ ක්‍රියා වලට සහය දක්වයි. මෙලෙස හැදුනුම්පත් සමග බස් රථවලදී අතුරුදහන් වන මුදල් පසුම්බි පිළිබද දිනපතා පොලිස් පැමිණිලි ලැබෙන නමුත් ඒ පිලිබදව නිතිය ක්‍රියාත්මක නොවී නව හැදුනුම්පතක් ලබාගැනීමට අවශ්‍ය පොලිස් පැමිණිලි කොපිය පමණක් අදාල පුද්ගලයට ලබාදී පොලිසියද නිහඩ පිළිවෙතක් අනුගමනය කරන අතර එලෙස පැමිණිලි කිරීමට යාමේදී පවා පොලිසිය එම පැමිණිලි සටහන් කරගැනීම පවා මගහරිමින් කටයුතු කිරීම කණගාටුවට කරුණක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site