(අංජුල මහික වීරරත්න)
පසුගිය 26 වැනි සිකුරාදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණඩායම් රැස්වීමට පැමිණ ජනාධිපති කළ දේ නීතී විරෝධි යැයි පැවසු විජයදාස රාජපක්ෂ මහතා දැන් ඇමැතිවරයකු ලෙස දිවුරුම් දී ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවන්නට හැකි යැයි පැවසීමෙන්ම මෙම කුමන්ත්‍රණයේ ස්වරූපය තේරුම්ගත හැකි බව එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද පැවසීය.
මරදානේ ගණිකා වෘත්තියේ යෙදීම මීට වැදගත් බව කී මන්ත්‍රීවරයා නීතී වෘත්තිය මෙතරම් හෑල්ලුවට ලක් කරන්නට එපා යැයි ද කීය.
කොළඹ අරලියගහ මැඳුරේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයත් රාජපක්ෂ.මෙයත් රාජපක්ෂ පක්ෂය වෙනස්වුනත් එකම ගමේ. එකම ලේ.ලෙයට ලෙය අදිනවානේ.
මරදානේ ජනතාව මෙවැනි අපහාස වලට නිසි පිළිතුරු ඡන්දයකින් දේවි යැයි මම බලාපොරොත්තුවෙනවා!
කොහොමද මරදාන ගැන ඔයතරම් හොඳට දන්නේ?
විජයදාස රාජපක්ෂ කියන්නේ පෙරකදොරුවෙක්. ඔය දෙපිටකාට්ටු හැසිරීම ලංකාවේ ඕනෙම පෙරකදොරුවෙකුට තියෙනවා. ඕකට ඔච්චර පුදුම වෙන්නට දෙයක් නැහැ.
බලපුවම ඔයාලට විතරක් නොවෙයි කුමන්ත්‍රණ කරන්න පුළුවන්. මේකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.
මෙයාගෙ කෙරුවාවල් ගැන අපි දන්නේ මීට කලින්. දෙපත්නයෙක්.
දෙපිටකාට්ටු සුනකයෙක්. අවන්ට් ගාර්ඩ් එකෙන් ලැබුණු මුදල් මදිද. එනපාර චන්දෙන් ගෙදර යවන්න ඕනේ දුෂිතයෙක්.
ඔහෙලගේ කුමන්ත්‍රණය ඔහෙලගේ මී මුත්තා තොරොම්බෝල් වෙළඳාමේ ඇවිත් ලංකාවේ බින්න බැහැපු දා පටන් අපි දකින දෙයක් නේ...