ජුඩ් සමන්ත
වර්තමාන රජය විසින් ආරම්භ කර ඇති විශේෂ අධිකරණ කිසිවක් ඉදිරියේ දී තම පක්ෂය විසින් පිහිටුවන රජයක් යටතේ පවත්වා ගෙන නොයන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
නාත්තන්ඩිය නගර ශාලාවේ පැවති පොදුජන පෙරමුණ පක්ෂයේ රැස්වීමකදී රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
වත්මන් රජය කරන වැරදි කිසිවක් තම පක්ෂය විසින් පිහිටුවන රජයක් යටතේ සිදු නොකරන බවත්, කිසිවෙකු වැරදි කළ පමණින් ඒ වැරදි කිරීමට තම පක්ෂය සුදානම් නැති බවද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබරන් දවල් හීන දකිනවා වාගෙයි...