(ප්‍රියානි මංගලිකා)
නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
නිකවැරටියේ දී මැතිවරණ පෝස්ටර් අලවා ප්‍රදර්ශනය කරමින් ගමන් ගත් වෑන් රථයක්, ත්‍රීරෝද රථ 2ක්ද, අඹන්පොලදී එවැනිම ත්‍රීරෝද රථ 4ක් ද , මීගලෑවේ දී මාර්ගයේ මැතිවරණ ලාංඡන ඇඳි අයකු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd