රෝවන් පෙරේරා
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ධාවනය කළ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය කියයි.
මෙවර පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණමඩුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වන අපේක්ෂිකාවකගේ පෝස්ටරයක් ගැසූ මෝටර් රථය අපේක්ෂිකාව නොමැතිව ඇගේ සැමියා විසින් පදවමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
රියදුරු සහ මෝටර් රථය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඡන්ද නීති කැඩීයැයි අපේක්ෂිකාවගේ සැමියා අත්අඩංගුවට
sampath Monday, 05 February 2018 08:21 AM
මේක ප්‍රායෝගික නැහැ. අපේක්ෂිකාව වේදිකාවේ ඉන්දැද්දී තෙල් ගහන්න හරි අලුත් විදියකට හරි යද්දිත්... අපේක්ෂිකාව එක්ක යන්න පුළුවන්ද? ඕනෙනම් අපේක්ෂකයන්ගේ නමින් ලියාපදිංචි වාහන 2ක් පෝස්ටර් ගහන්න යන්න අවසර දුන්නා නම් හරි.. අනෙක මේක ආරක්ෂාවටත් තර්ජනයක් පෝස්ටරේ තියේනම් අනිවාර්යයෙන් අපේක්ෂකයා ඉන්නවා කියලා. මේක ටිකක් සංශෝධනය වුණා නම් හොඳයි ඉදිරි මැතිවරණ වලදී....
Jahamanayaa Tuesday, 06 February 2018 12:05 AM
මතිවර නීති උල්ලංඝනය වන්නේ ප්‍රචාරණයටයි. අත්අඩංගුවට ගත රථය ධාවනයේදී මාර්ග නීති උල්ලංඝනය කලේ නැත්ද?