IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිස්බුල්ලාගේ ප්‍රධානත්වයෙන් දරුවන් 2000 කට ශිෂ්‍යත්ව

(අමදෝරු අමරජීව)

ආණ්ඩුකාර නිල නිවස අලුත්වැඩියා කිරීමට වෙන් කළ රුපියල් ලක්ෂ 200ක මුදලින්  රුපියල් ලක්ෂ 120ක මුදලක් පියවරු අහිමි දරුවන් 2000කට ශිෂ්‍යත්ව ප්‍රධාන කිරීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා වෙන්කර තිබේ.

අද (24) ත්‍රිකුණාමලය විවේකානන්ද මහා විද්‍යාලයේ පැවැති සමාරම්භක

උත්සවයේදී ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ පියවරුන් අහිමි වූ සිසුන් 84 දෙනෙකුට ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මාස හතරක ශිෂ්‍යත්ව ප්‍රධාන කළේය.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන අධ්‍යාපන කලාප 17ක ව්‍යාප්ත කිරීමට නියමිත ව ඇති අරත මෙම සමාරම්භ අවස්ථාවට පළාත් අධ්‍යාපන ලේකම් අයි.කේ.ජි.මුතුබණ්ඩා,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.කේ.මන්සුරි යන මහත්වරු ඇතුළු පිරිසක්  එක්වුහ.



අදහස් (33)

හිස්බුල්ලාගේ ප්‍රධානත්වයෙන් දරුවන් 2000 කට ශිෂ්‍යත්ව

RUCHI Friday, 24 May 2019 01:46 PM

මොවුන්ව ඉස්සරවෙලාම හිරබාරයට ගත යුතුයි. දැන් සුදුහුණු ගාගන්න දඟලනවා පව්කාරයෝ...

:       135       1256

chathuri Friday, 24 May 2019 01:50 PM

මේ ගොල්ලන්ට ගෙදර යන්න කියනවා. මේ කට්ටිය ආධාර බෙදනවා. පාසල් තහනම් කරනවා කියනවා. මේ ගොල්ලෝ ශිෂ්‍යත්ව දෙනවා. තේරුම් ගන්න බැහැ. අර කටකතා හදන කට්ටිය කොහොමද මේක තේරුම් ගන්නේ...?

:       162       447

BamunuarachchiSaturday, 25 May 2019 06:01 AM

අන්න එ්කටයි තේරුම් ගැනීමේ හැකියාව සහ බුද්ධිය වුවමනා කරන්නේ... හරකා හැරෙන්නේ මොකාටද කියලා තේරුම් ගන්න බැරිනම් පොල්පැලේ ඉවරයි. ලෝකේ ලෙහෙසියෙන්ම රවටන්න පුළුවන් ජාතිය තමයි සිංහලයා. එ්ත් අපිව රවට්ටන්න බැහැ...

:       152       302

Soma dubayi Friday, 24 May 2019 02:24 PM

විශිෂ්ටයි, මැතිතුමණි, අපිට ජාතිවාදය එපා...

:       2089       909

KumaraFriday, 24 May 2019 03:05 PM

සෝමා දන්න ජාතිවාදය....

:       55       712

DilanFriday, 24 May 2019 04:21 PM

මෙතුමිය වගේ මතුපිටින් තීරණ ගන්න අය හිටියොත් ලංකාවට අබ සරණයි.

:       0       0

karunaFriday, 24 May 2019 06:02 PM

සෝමට මොකද ඉතින්, ඩුබායිවල අලි බබා ඉන්නවනේ තනිවට...

:       35       719

BamunuarachchiSaturday, 25 May 2019 05:57 AM

මේවගේ ගොබ්බයින් මේ රටේ තව කොච්චර ඉන්නවද කියලා සමහර පිළිතුරු වලින් බලාගන්න පුළුවනි...

:       180       529

athuraSunday, 26 May 2019 06:28 AM

එ්ක නම් ඇත්ත මහත්මයා.

:       0       0

සංජීව Friday, 24 May 2019 03:33 PM

එකපාරටම මොකද මේ පිං අතේ වැඩක් කරන්න මතක්වෙලා තියෙන්නේ? ඕවා කරලා මිනිස්සු රවට්ටන්න බැහැ.

:       43       650

chamath Friday, 24 May 2019 05:03 PM

සෝමා කියල ලියන කෙනා ඇත්තටම ලංකාවේ ගෑණියෙක්ද? කිසිම දෙයක් දන්නේ නැති විදියට කමෙන්ට් දන්නේ නූගත්කම පේනවා..

:       0       0

rama Friday, 24 May 2019 05:40 PM

ශිෂ්‍යත්ව දෙන්නේ ආණ්ඩුවේම සල්ලි වලින්නේ... කියන්නේ නම් අතින් දෙනවා වගේ... නිල නිවාසය හදන්න සල්ලි වෙන්කරලා ඒවා දෙන්න... ළමයින්ට ඒවා රටේ සල්ලි කතාව තමන්ගේ බූදලෙන් දෙනවා වගේ ....

:       10       665

chathuriFriday, 24 May 2019 09:40 PM

මේ සල්ලි ආණ්ඩුවේ සල්ලි නෙමේ. හිස් බුල්ලට ඉන්නවා ගොඩක් පොහොසත් කට්ටිය... ඒ කට්ටිය තමයි මෙයාට සල්ලි එවන්නේ. පුදුම යාලුවෝ නේද? ඒ කාලේ විපක්ෂයේ නමගිය මන්ත්‍රී කෙනෙක් හිටියා.. එයා පළඳින්නේ වටිනා මිල අධික අත් ඔරලෝසු.. ඒවා මන්ත්‍රී වැටුපෙන් ගන්න බැහැ. එයාට දීලා තියෙන්නේ එයාගේ යාලුවෝ... මාර යාලුවෝ නේද..?

:       0       0

Rasika Friday, 24 May 2019 08:42 PM

මෙයාගේ පුතාට නේද අර ෂරියා විශ්ව විද්‍යාලයේ වැඩිපුරම කොටස් අයිතිවෙලා තියෙන්නේ. ඒවා ගැන පරීක්ෂණ කරන්නේ නැද්ද? මොවුන් අද දියත් කරන වහබ් වදන්ම මුලින්ම විනාශවෙන්නේ මුස්ලිම් සමාජයමයි.

:       0       0

chandima Friday, 24 May 2019 10:18 PM

අරාබි භාෂාව ඉගෙනගන්නද ශිෂ්‍යත්ව දෙන්නේ...?

:       0       0

Wasudewa Saturday, 25 May 2019 01:46 AM

තවුහීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට ඔප්පු කල හැකි ඡායාරූප ඕනෑතරම් අන්තර්ජාලයේ සහ මාධ්‍යවල අපි දැක්කා. නමුත් දේශපාලකයන් තමයි මේවා ඔක්කොම වහන්නේ. මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් අසරණ වුණු අයට කරන ලොකුම ගෞරවය තමයි මෙයාව හිරබාරයට අරගෙන ප්‍රශ්න කරන එක....

:       0       0

මුණසිංහ Saturday, 25 May 2019 02:15 AM

මේ සල්ලි දෙන්න ඕනෑ... බෝම්බෙන් විපතට පත් වුණු අයට - නැගෙනහිර පළාතේ. එතැනදී කලෙත් බස්නාහිර කළා වගේම ආණ්ඩුවේ සල්ලි ටික තමන්ගේම එවුන්ට බෙදා ගත්තු එක... රටේ නායකයින්ගේ ඇස් පොට්ට වෙලාද? කන් බීරි වෙලාද?

:       0       0

Ruwan Galewela. Saturday, 25 May 2019 02:20 AM

සෝමා නංගිගේ මනිමේඛලාවට ලැබෙන සම්පත් බැලුවාම ඕක මොකක්ද?

:       0       0

චමින්ද Saturday, 25 May 2019 02:20 AM

ශිෂ්‍යත්ව දීම මොහුගේ පුදගලික මුදලින් කරනවා නම් හොඳ වැඩක්... නමුත් මොහු මේ බෙදන්නේ නිල නිවස අලුත්වැඩියාවට වෙන්කල මුදල්... මෙලෙස ඕනෑ ඕනෑ ලෙසට වැය ශීර්ෂවල මුදල් හිතූමනාපයට වැයකිරීමට හැකියාවක් නැහැ. මොහු නැවත නිලනිවස අලුත්වැඩියාවට මුදල් වෙන්කර ගනීවි. ඒවාත් ජනතා මුදල්. ඒ නිසා තමයි අපි කියන්නේ පළාත් සභා ලංකාවට නුසුදුසු සුදු අලින් කියලා...

:       0       0

Chad Melbourne Saturday, 25 May 2019 03:47 AM

ලක්ෂ 120 කියන්නේ 12,000,000 එතකොට 2000 ශිෂ්‍යත්ව ලබා දෙනකොට එක් අයකුට ලැබෙන්නේ 6000...

:       0       0

හනිපා Saturday, 25 May 2019 03:54 AM

අපි ඕවට නෑ අපිට ඕවා බෑ

:       0       0

සංජීව Saturday, 25 May 2019 04:04 AM

දැන් නිලනිවාසය අළුත්වැඩියා කරන්නේ නැද්ද ..? එහෙනම් ඒ මුදල් මොකටද ගත්තේ? පැහැදිලියිනේ අනවශ්‍ය ආකාරයට ආණ්ඩුවේ සල්ලි මොවුන් පාවිච්චි කරන වග.

:       0       236

saliyaSaturday, 25 May 2019 08:15 AM

නිල නිවාස වල ඉන්නේ සිංහල නිලදාරින්ද? සල්ලි බෙදන්නේ කාටද කියලා ලිස්ට් එක දැම්මොත් හොඳයි.

:       0       18

nihal Saturday, 25 May 2019 04:06 AM

කෝටි දෙකක්...!!! නිල නිවාස අලුත්වැඩියාවට වෙන්කළ මුදල ....?

:       0       132

dayan Saturday, 25 May 2019 04:54 AM

මහජනතාවගේ සල්ලි පන්දු ගහන හොරු. අනවශ්‍ය නම් මොකටද සල්ලි වෙන්කර ගත්තේ.. ගෙය අලුත් කරන්න කියලා. මෙයාට තියෙන මහජන බලය මොකක්ද? කගේ හරි නැට්ටේ එල්ලිලා බලය ලබාගන්නවා. මොන නීතියටද මේ මුදල් බෙදා දෙන්න පුළුවන්... මුදල් රෙගුලාසි මෙයාලට නැද්ද? මේවාට උදව් කරන රජයේ සේවකයින්ට විරුද්ධව විනය පරීක්ෂණ තැබිය යුතුයි.

:       0       249

keppetipola Saturday, 25 May 2019 04:57 AM

මේවට තමයි නරි නාටක කියලා කියන්නේ... මොහු අත දිගහැර තමන්ගේ වැරදි වහගන්න මේ බෙදන්නේ අපේම මුදල්. මහජනතාවගේ මුදල් මේ විදියට හිතුමනාපේ බෙදන්න මොහුට බලතල දුන්නේ කව්ද කියා පළමුව සොයාබැලිය යුතුයි. තම නිල නිවාස අලුත්වැඩියා නොකරන්නේ නම් ඒ මුදල් වහාම භාණ්ඩාගාරයට යැවිය යුතුයි. හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට උදව් කිරීම සම්බන්ධයෙන් ඕනෑවටත් වඩා සාක්ෂි තිබියදී මොහුව අත්අඩංගුවට නොගන්නේ කාගේ බලපෑමකින්ද? මෙවැනි මැරයින්ට රටේ වෙනම නීතියක් තිබෙන්නේ කොහොමද?

:       0       648

SARATH Saturday, 25 May 2019 06:34 AM

බත් පැකට් එකට, අරක්කු බෝතලේට රැවටෙන අය ඉතින් මේවට රැවටෙයි.

:       63       308

SAM Saturday, 25 May 2019 12:01 PM

මෙයා ලංකාවම අන්දවන්නයි මේ හදන්නේ... මෙයාගේ හිතේ ලංකාවේ මිනිස්සු තණකොළ කනවා කියලා.

:       22       307

janis Saturday, 25 May 2019 02:10 PM

මේ මුස්ලිම් නායකයන් තමාගේ වාසිය සඳහා තමයි මේ ෂෝ තියන්නේ.. අනිත් පැත්තට අන්තවාදයට උදව්කරනවා.

:       0       0

Bamunuarachchi Saturday, 25 May 2019 06:48 PM

නිල නිවාසය අලුත්වැඩියා කිරීමට ලක්ෂ 80 වක් ප්‍රමාණවත් නම් ඒ අලුත්වැඩියාව ලක්ෂ 200 කට ඇස්තමේන්තුකලේ කවද? ඇත්තටම අලුත්වැඩියාවට ලක්ෂ 200 යනවානම් අලුත්වැඩියාව සඳහා වෙන්කළ මුදලින් ශිෂ්‍යත්ව දීම රජයේ මුදල් අවභාවිතයක් නේද? මේ මුදල් විගණනය කරන්න යන්නේ කොහොමද? ආණ්ඩුකාරයාට මුදල් හිතුමතේ වියදම් කරන්න පුලුවනිද?

:       0       0

Kalana Sunday, 26 May 2019 05:34 AM

අනාගතයේ මරණය දකිමින් ඉන්නයි වෙන්නේ...

:       0       0

BamunuarachchiMonday, 27 May 2019 01:27 PM

ඇයි නොමැරී ඉන්නද හදන්නේ?

:       0       0

Bamunuarachchi Monday, 27 May 2019 11:55 PM

මුස්ලිම් ළමයි 2000 ක් සඳහා එක්කෙනෙකුට රු 60000 බැගින් මේ බෙදා දෙන්නේ කාගේ සල්ලිද. මේ සල්ලිවලට සිංහල දෙමළ ළමයින්ටත් අයිතියක් තිබෙනවා නේද? අපේ සිංහල ළමයින්ට ඉතිරිකරන සම්පත් භුක්තිවින්දිනවා කියා මම නිතරම කියන්නේ මේනිසාය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 81 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 189 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 366 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1665 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 248 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 459 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site