IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මැනිං වෙළඳපොළ ලබන වසරේදී පෑලියගොඩට

(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)

 
මැනිං වෙළඳපොළ ලබන වසරේදී පෑලියගොඩ නගරයට ගෙන යන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
 
ඇමතිවරයා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදයේදීය.
 
පාඨලී චම්පික රණවක මහතා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.
 
“මැනිං වෙළඳපොළ සහ කොළඹ තොග වෙළඳාමත් පෑලියගොඩට ගෙනියනවා. අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන එම ප්‍රදේශය  සංවර්ධන කලාපයක් බවට පත්කරනවා” යැයිද ඒ මහතා පැවසීය.



අදහස් (9)

මැනිං වෙළඳපොළ ලබන වසරේදී පෑලියගොඩට

සි.රණවක Wednesday, 19 June 2019 12:01 PM

ඊට පස්සේ මැනින් මාර්කට් එක තිබුණ තැනින් කොටසක් මගේ නිල නොලත් හිතවතියෙකුට පවරනවා.කාටවත් කතා බැහැ.මමයි තීරණය කරන්නේ මමමයි ක්‍රියාත්මක කරන්නේ.මේ මෝඩයින්ට මොකවත් නොතේරෙන එකමයි මගේ වාසනාව.

:       268       1023

erandiWednesday, 19 June 2019 06:46 PM

උත්තර දෙන්න අපි බලාගෙන ඉන්නවා එන ඡන්දෙදි..

:       2       27

Bandula. Wednesday, 19 June 2019 12:33 PM

අනේ, එ්කනම් වරදක් නැහැ. එ්ත් එතකන් ආණ්ඩුව තියේවිද?

:       12       509

Amila Wednesday, 19 June 2019 12:47 PM

ඒක නම් හොඳයි.. ඒත් අධිවේගී පාරවල් ටික හදලම මේවා ගෙනියනවා නම් හරි. අර මාකුඹුරේ බහුකාර්ය එකේ තවමත් ලොකු අඩු පාඩු තියෙනවා. දැන් ගොඩක් අය එතැනට එන්නේ නැතුව ප්‍රධාන පාරෙන්ම බහින්නේ ඒකයි. හෝමාගම වගේ බස් පිරිලා එන්නේ එතැනට එද්දී එතකොට ඒ රූට් එකේ යන අයට අවාසියක් වෙන්නේ..., දැන් අර ආරක්ෂක හේතු නිසා බස් නවත්තන තැන ඉඳලා ඇතුළට යන ටිකට වැස්සොත් නාගෙන යන්න වෙන්නේ... දක්ෂිණ අධිවේගේ තියෙන වැසිකිළි පහසුකම් එක්ක බලද්දී මේක අන්තිම ප්‍රාථමිකයි. මේකෙන් සල්ලි හොයන්න පුළුවන් පහසුක්‍රම අනවශ්‍ය විදියට අහුරගෙන... හරි හමන් මනුස්සයෙක් දාන්න ඒක වැඩ බලන්න ඇමතිතුමා...

:       35       338

රවින් Wednesday, 19 June 2019 01:02 PM

ෂා !!! ගැමුණුටයි කසිප්පු ර .... ටයි රජ මගුල් තියේවි. ඉස්ස ඉස්සෙල්ලම කප්පම් /මැර අය ගැන ගත යුතු පියවර ගෙන ඔය වැඩේ පටන්ගත්තොත් හොඳයි. නැතිනම් ඔක්කොම හබක්. මතකනේ මාළු මාර්කට් එක ගෙනිච්ච දවස් වල තිබුණු කරදරේ?

:       25       225

Nihal Wednesday, 19 June 2019 04:34 PM

ලොකු සේවයක්

:       8       2

Kumar Wednesday, 19 June 2019 07:47 PM

ඊට පස්සේ එතන තම හිතවතෙක් උස ගොඩනැගිල්ලක් හදනවද.

:       0       3

sisira Thursday, 20 June 2019 12:20 AM

ඒ ඉතින් ලබන අවුරෙද්දී ආවොත්නේ.

:       12       133

de silva Thursday, 20 June 2019 09:00 AM

ඕක කරන්න ඉස්සර වෙලා අඩුම තරමෙන් අධිවේගී මාර්ගයේ කඩවත සිට මිගමු පාරට සම්බන්ධ වන කොටසවත් නිම කරලා සිටින්න නැත්නම් මාලු අරන් එනකොට ට්‍රැෆික් එකට අහුවෙලා පැය ගණන් රස්තියාදු වෙන්න සිදුවෙනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 42 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 989 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1798 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2014 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1024 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 970 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site