ජනප්‍රිය වේදිකා, ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපට රංගන ශිල්පිණියක් වන මානෙල් චන්ද්‍රලතා දැඩි ලෙස රෝගාතුරව මේ වනවිට මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
ඇයට ඉක්මන් සුවය පතා නුවන් විජය ශ්‍රී ප්රමුඛ ශ්‍රී ඩී්‍රම්ස් රුක්මණී දේවි කලායතනය මගින් විශේෂ බෝධිපූජා පිංකමක් අද (21) පස්වරු 6.00ට පිළියන්දල කුඩාමාදුව ශ්‍රී සාංඝිකාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම පිංකම සඳහා සියලුම කලාකරුවන්ගේ පැමිණීමත්, මානෙල් චන්ද්‍රලතාගේ රසික රසිකාවියන්ගේ පැමිණීමත් බලාපොරොත්තු වන බව නුවන් විජය ශ්‍රී “රසවින්දන”ට පැවැසීය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මානෙල් රෝගාතුර වෙයි
sharm warn Thursday, 07 November 2019 09:58 AM
ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. දෙවි පිහිටයි.