IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොලිසියේ 5824 කට උසස්වීම්

(නිමල කොඩිතුවක්කු)

පොලිස් කොස්තාපල්ගේ සිට පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන් 5824 ක් සඳහා 2019 ජනවාරි පළමුවෙනිදා සිට බලපැවැත්වෙන පරිදී උසස් වීම් ලබාදීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ඒ අනුව පොලිස් කොස්තාපල්වරුන් 4544 පොලිස් සැරයන් ධූරයටත් කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 30ක් කාන්තා පොලිස් සැරයන් ධුරයටත්, පොලිස් සැරයන්වරුන් 169ක් උප පොලිස් පරීක්ෂක තනතුරටත්, කාන්තා පොලිස් සැරයන්වරුන් 15ක් කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුරටත්, උප පොලිස් පරීක්ෂකවරුන් 878ක් පොලිස් පරීකෂක ධූරයටත්, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 147ක් පොසිල් පරීක්ෂක ධූරයටත්, පොලිස් පරීක්ෂකවරුන් 41ක්  ප‍්‍රධන පොලිස් පරීක්ෂක ධූරයටත් උසස් කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවැසීය.

පොලිස් කොස්තාපල්ගේ සිට පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන් 31500 කට අධික පිරිසකට 2019.01.01, 2020.01.01 සහ 2021.01.01  කාණ්ඩ තුනක් යටතේ ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගෙන උසස්වීම් ලබාදීමට යෝජනා වී ඇති බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා එහි පළමු අදියර ලෙස මෙම උසස් විම් ලබාදෙන බවත් පැවැසීය.

ජාතික පොලිස් කොමිසන් සභාව වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවේ අනුමැතිය සහ මුදල් අමාත්‍යාංශයේ කළමණාකරන සේවා දෙපාර්තමේන්තුවේ  අනුමැතිය මේ සඳහා හිමිවි ඇති බවත් ඔහු සඳහන් කරයි.

දීර්ඝ කාලයක් තිස්සේ උසස්වීම් නොලබා සිටින නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේ ක‍්‍රමවේදයක් සකස් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන්  උපදෙස් මත මෙම කටයුතු සිදුකෙරුණු බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (3)

පොලිසියේ 5824 කට උසස්වීම්

Chanak los angeles Thursday, 19 September 2019 03:50 AM

මොනවා කරනවටද ඕවා දෙන්නේ..?

:       1       0

Mahee Thursday, 19 September 2019 07:01 AM

හුස්ම යන්න ඔන්න මෙන්න කියලා එනකොට මිනිස්සුන්ට මතක් වෙන දේවල්...

:       0       0

sumith Thursday, 19 September 2019 10:26 AM

පොලිසියට උසස්වීම් දුන්නට රටේ අපරාධ වැඩි නම් එහි අර්ථය කුමක්ද? අද මිනිසුන්ට කපා කෙටූ අවස්ථා දෙකක් පලවුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 0 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 71 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 25 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 576 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 541 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 283 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site