IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නාඋල ස්වාභාවික රක්ෂිතවල දේශීය ඖෂධ අලෙවිකිරීමේ ජාවාරමක්

(ඉන්දික අරුණ කුමාර)
 
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ස්වභාවික වනාන්තර පිහිටි කඳුබිම් ආශ්‍රිත රක්ෂිතවල  පවතින දේශීය ඖෂධ රැසක් රහසේ අලෙවිකරන ජාවාරමක් ක්‍රියාත්මක බව ප්‍රදේශවාසීහු පවසති.
 
ඉපැරණි ස්වභාවික වනාන්තර වන නාඋල - මහකුමාරගල කන්ද, නිකුළ හා බිබිල කඳුවැටිවලට ආවේණික බිංකොහොඹ විශේෂ, කලාතුරකින් දැකගත හැකි නඟා මැරූ අල  විශේෂ ආදිය යම් පිරිසක් අලෙවිකරන බව ඔවුහු පවසති.
 
විවිධ මිල ගණන් යටතේ රහසේ කෙරෙන මෙම දේශීය ඖෂධ කොල්ලය හේතුවෙන් පාරම්පරික දේශීය වෙදකමට ද අනතුරට පත්ව ඇතැයි නාඋල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරු කියාසිටිති.
 
රක්ෂිතවල ඖෂධ අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බව මාතලේ දිස්ත්‍රික්කයේ රක්ෂිතවල විවිධ ඖෂධ වර්ගවලට කරන බරපතල හානිය සම්බන්ධයෙන් අදහස් දක්විමන් දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් කියාසිටියේය. නාඋල ප්‍රදේශයේ ඖෂධ මංකොල්ලය සම්බන්ධයෙන් සිය අමාත්‍යංශයේ අවධානය යොමුකරන බව ද හෙතෙම පැවසීය.



අදහස් (2)

නාඋල ස්වාභාවික රක්ෂිතවල දේශීය ඖෂධ අලෙවිකිරීමේ ජාවාරමක්

රජින්ද Wednesday, 19 June 2019 07:17 AM

වසල සූත්‍රයේ එන සියලුම චරිත විසින් මේ රටේ දේශපාලනය හසුරවන තුරා අපේ රටේ සියලුම අංශවල සිදුවන ව්‍යසනය කිසිසේත්ම වැළක්විය නොහැක. මේ අගාධයෙන් අපේ රට මුදවාගත හැක්කේ ජනතාව බුද්ධිමත් පාලන තන්ත්‍රයක් ඇති කිරීමෙන්ම පමණි.

:       0       13

Asoka Wednesday, 19 June 2019 10:30 PM

කවුරුන් හෝ රැක දේවි යැයි නම් සිතිය නොහැක. ප්‍රදේශ වාසින් එකමුතු වී වත් අපේ සම්පත් රැක ගැනීමට උත්සහ කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 98 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 139 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 418 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 172 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 324 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 727 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site