IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


කෝටි තුනක මත්කුඩු තොගයක් සඟවා තිබියදී සොයාගැනේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
දකුණු පළාතේ ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බව කියන හෙරොයින් මත්කුඩු කිලෝ තුනයි ග්‍රෑම් හයක් අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගයේ කුරුදුගහහැතැප්ම අධිවේගී පිවිසුම ආසන්නයේ සඟවා තිබියදී සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.

 මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනකට අධික බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙක් පැවසීය.

 මෙම මත්කුඩු තොගය කුරුදුගහහැතැප්ම අධිවේගී පිවිසුම අසළ පාලු පෙදෙසක සඟවා තිබූ බවද පොලිසිය කියයි.
 
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරක් අනුව එය සොයාගත් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
 
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

කෝටි තුනක මත්කුඩු තොගයක් සඟවා තිබියදී සොයාගැනේ

sena Friday, 19 April 2019 06:53 AM

මට නම් මේ අල්ලනවා කියන මත්කුඩුවල ගණන් මිනුම් ගැන සැකය කොච්චර අල්ලනවා කිව්වත් කුඩ්ඩන්ට කුඩුවල හිඟයක් නැහැ...

:       0       8

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Friday, 19 April 2019 07:04 AM

අම්බලන්තොට ඇල්පිටිය මාර්ගයේ නොව අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගය විය යුතුයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 578 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 138 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 88 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 773 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 836 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1476 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site