lankadeepa.lk

විජමුගේ මචං

2019 අගෝස්තු මස 24 පෙ.ව. 12:10

0     267

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ චර්යා රටාවන් විවිධය. විචිත්‍රය. මා පාර්ලිමේන්තුවේ සිටි කාලපරිච්ඡේදයේ ලද අත්දැකීම් තුළින් ඒවා විග්‍රහ කළහොත් රසවත් අවස්ථාවන් හා අමුතු ආකාරයේ සිදුවීම් රැසක් මතුකරගත හැකිය. විවිධ ජන කොටස් ඇසුරු කරමින් ඡන්ද දායකයන් තමන් කෙරේ රඳවා ගැනීමට වෙනස් වෙනස් ආකාරයේ ක්‍රියාදාමවල නිරතවෙමින් සාමාන්‍ය කෙනෙකුගේ කථා විලාසයන්ට වඩා වෙනස් කථා විලාසයක් අනුගමනය කරමින් කටයුතු කරන්න ඔවුන්ගේ හැසිරීම් ශෛලිය රටේ පොදු ජනතාව ද දැන් මැන


lankadeepa.lk

අපූරු ඡන්ද කෙරුවාව

2019 අගෝස්තු මස 24 පෙ.ව. 12:10

0     136

දශක තුනක් තිස්සේ අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ චමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතය අළලා පළ වන කතාවේ දෙවැනි කොටසයි මේ. 1970 මැතිවරණයේදී හිමි වූ දේශපාලන වරපත තම කනිටු සොයුරු මහින්දට පිරිනැමූ චමල් රාජපක්ෂ මහතාට දෙවැනි වරට ද හිමි වූ අවස්ථාව නැවත හිමිවුණේ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ලක්ෂ්මන් රාජපක්ෂටය. එහෙත් එසේ වී යැයි කියා චමල්ගේ ඉරණම දේශපාලනයෙන් විතැන් කිරීමට කිසිවෙකු සමත් වූයේ නැත. මුල්කිරිගලට අතුරු මැතිවරණයක් එන්නේ මේ අත


lankadeepa.lk

ආණ්ඩුව යැයි කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවා

2019 අගෝස්තු මස 24 පෙ.ව. 12:08

0     49

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කළ ද එම ආණ්ඩුවට බහුතර බලය නොවීය. බහුතර බලය තිබේද යන්න ඔප්පු කළ හැකි එකම ස්ථානය පාර්ලිමේන්තුව විය. එහෙයින් මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කළේය. මේ අතර වාර


lankadeepa.lk

දේශපාලන පොරපිටිය කලඹවන මුස්ලිම් විවාහ නීතියේ පුරාණය

2019 අගෝස්තු මස 24 පෙ.ව. 12:07

0     87

මානව සංහතියේ පැවැත්ම සහතික කෙරෙන බැඳීම හඳුන්වන නාමය වන්නේ විවාහයයි. ශිෂ්ට සම්පන්න සමාජයක චිරස්ථායි පැවැත්ම රඳා පවතිනුයේ විවාහ නිසා ගොඩනැගෙන පවුල නම් ඒකකය මගිනි. යහපත් පවුල්


lankadeepa.lk

හෙටටත් වලංගු ඡන්ද පොරොන්දු

2019 අගෝස්තු මස 24 පෙ.ව. 12:06

0     4

පවතින ආණ්ඩුව කෙරෙහි ජනතාව කලකිරෙන්නේ බලයට පත්වන්නට පෙර ඔවුන් දුන් “සූකිරි පෙරොන්දු” ඉටු නොවීම නිසාය. විපක්‍ෂය කරන්නේ පැරණි පොරොන්දු අලුත්වැඩියා කර නව පොරොන්දු සමග පාලන බලය ඉල්ලීමයි. එහෙත් එම පොරොන්දු ඉටුකළ හැකි ඒවාදැයි විමසන බුද්ධියෙන් බලන්නේ ඡන්දදායකයන් අතළොස්සක් පමණි. වසර 70ක් තිස්සේ තට්ටු මාරු ක්‍රමයට පාලනය කෙරෙන මේ රටේ අද සිදුවන්නේ එම ක්‍රමයටය. “පාන් නැතුව බත් කන්නම්.


lankadeepa.lk

මන්ත්‍රී ධුරයත් අහිමිව ගෙදර ගිය අගමැතිවරයා

2019 අගෝස්තු මස 24 පෙ.ව. 12:05

0     6

මෙරට දේශපාලනඥයන් අතර කැපී පෙනෙන චරිතයක් බවට විජයානන්ද දහනායක මහතා පත්ව ඇත්තේ හේතු ගණනාවක් නිසාය. 1902.10.22 වැනි දින උපත ලබා ඇති දහනායක මහතා 1917 කේම්බි්‍රජ් ජූනියර් විභාගය සමත්ව 1924 රජයේ ගුරු විද්‍යාලයට ඇතුළත්වී 1927 - 1936 දක්වා ගුරු වෘත්තියේ යෙදුණු අතර 1935 දෙසැම්බර් ගාල්ල නගර සභාවේ කලුවැල්ල ආසනයට


lankadeepa.lk

කාපිරි සෙබළුන්ගේ කනෙන් රිංගූ සම සමාජ මොළකාරයෝ

2019 අගෝස්තු මස 24 පෙ.ව. 12:05

0     9

ජපන්නු කොළඹට බෝම්බ දැමූහ. හදිසි නීතිය, ඇඳිරි නීතිය හැර රජයට වෙනත් ආකාරයක ක්‍රම සංවිධානයක් කළ නොහැකි විය. කොළොම්පුර ජනතාව බඩුමුට්ටු පොදි ගසමින් තම ගම් දනව් කරා පිවිසෙන්නට පටන් ගත්හ. මහ රෑ බෝගම්බරින් පැන ආ රැවු


lankadeepa.lk

රාජිව් ගාන්ධි මතුවෙයි

2019 අගෝස්තු මස 24 පෙ.ව. 12:04

0     9

ද කුණු ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටවල පවතින්නේ තට්ටු මාරු දේශපාලනය කැයි විචාරකයෝ කියති. එහි සත්‍යතාවක්ද ඇත. සේනානායක - ජයවර්ධන පාර්ශ්වය නියෝජනය කළ කොතලාවල, ප්‍රේමදාස, විජේතුංග වික්‍රමසිංහ පක්ෂය ද එයට එරෙහිව බණ්ඩාරනායක, රාජපක්ෂ පවුල් ඒකකයන් ද හැත්තෑ වසරක් පමණ තට්ටුමාරු ක්‍රමයට ශ්‍රී ලංකාව පාලනය කළහ. දීර්ඝ කාලයක් පැවැති යුද්ධ ආණ්ඩුවලින් පසුව පාකිස්ථානය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට නැඹුරුවීම නිසා එහි බලය නවාස් ෂෙරීෆ් සහ බූතෝ පවුල අ


lankadeepa.lk

ඇමති පුතාගේ අමුතු තාත්තා

2019 අගෝස්තු මස 17 පෙ.ව. 12:10

0     1083

දේ ශපාලනය යනු අද අප රටේ එදිනෙදා කථාබහට ලක්වන ප්‍රධාන පෙළේ මාතෘකාවකි. විභාග සමත් අයත් විභාග අසමත් අයත් උගත් හා නූගත් අයත් එකසේ කථා කරන මාතෘකාවක් වන දේශපාලනය ඉතා සංකීර්ණ විෂයකි. දේශපාලනය කථා කරන පුද්ගලයා සියල්ල දත් අය සේ කථා කරයි. ඔහු නොදන්නා දෙයක් නැත. දේශපාලනඥයා ද එසේය. පුවත්පත්වල පළවන තොරතුරු අනුව ළඟදී පුවත්පතක පළවූයේ අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් මන්ත්‍රීවරු සියයකට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සිටින බවය. කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් වශයෙන් පාර්ලිමේ


lankadeepa.lk

ඇඳ යට සැඟවුණු මංගලගේ ‘බොඩි ගාඞ්’

2019 අගෝස්තු මස 17 පෙ.ව. 12:10

0     999

1998 ජනාධිපතිවරණයට පෙර සිටම රට දෙපැත්තකින් ගිනි ගනිමින් තිබුණේය. එලෙස රටේ උතුරු කොනින් ගිනි තබා තිබුණේ ඊළමක් පතා ගිනි අවි අතට ගෙන සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය මගිනි. ඊට අමතරව “ජේ. ආර්. මරමු” යනුවෙන් සඳහන් පෝස්ටර් ඇලවූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයට දකුණු කොනින් ගිනි අවුළුවා තිබුණේය. ඒ අනුව 1988 ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවී තිබුණේ රට දෙපැත්තකින් ගිනි ගනිමින් තිබූ අති බිහිසුණු වාතාවරණයක් මධ්‍යයේ බව ප්‍රකට කරුණකි. කෙසේ වෙතත් එ.ජා.ප


lankadeepa.lk

මැද මුලන මහ ගෙදර ලොකු අයියාගේ කතාව

2019 අගෝස්තු මස 17 පෙ.ව. 12:05

0     963

ද කුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ රාජපක්ෂ පවුල යනු දේශපාලන විජිතයෙහි ඓතිහාසික සලකුණු තැබූවෝය. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසි දොන් මැතිව් රාජපක්ෂගෙන් ඇරඹුණු ඒ දේශපාලන ගමන වසර හැත්තෑවක් ගතවෙද්දී රාජපක්ෂ පුත්‍රයකු රාජ්‍ය නායකත්වයෙහි අභිෂේක කරන්නට තරම් බලවත් වනු ඇතැයි එදා කිසිවෙක් නොසිතන්නට ඇත. මහින්ද රාජපක්ෂ නම් ඒ රුහුණු පුත්‍රයා ගැන ලෝකයක් කතා කළ ද මහින්ද පරම්පරාවෙන් දේශපාලනයට අතපොත් තබන්නට වරම් ලද ච


lankadeepa.lk

අගෝස්තුව සසල කළ පාර්ලිමේන්තු බෝම්බය

2019 අගෝස්තු මස 17 පෙ.ව. 12:05

0     313

‘මේ රටේ මිනිසුන්ට හැමදේම ඉක්මනින් අමතක වෙන රෝගයක් තියෙනවා’ එක්තරා දේශපාලනඥයෙක් පවසා තිබිණි. මේ දුර්වලකම නිසා අතීතයෙන් පාඩම් ඉගෙන නොගත් අපේ බොහෝ දෙනකුට ත්‍රස්තවාදී වාතාවරණයත් යුද වාතාවරණයත් ඉක්මනින් අමතකවීම නිසා යළි යළිත් එම බියකරු තත්ත්වයම උදාවේදෝයි සැකසිතීම පුදුමයක් නොවේ. 1987 අගෝස්තු මස 18 වනදා මෙරට පාර්ලිමේන්තු සංකීර්ණය තුළම සිදුවූ බෝම්බ ප්‍රහාරයද අද සිහිනයක් පමණි. ඒ වනවිට වඩමාරච්චි මෙහෙයුම තුළින් කොටි සංවිධානයට බරපතළ පරාජයක් එල්ලවී තිබිණ.


හිටපු නායකයන්ගේ බරපැන

2019 අගෝස්තු මස 17 පෙ.ව. 12:05

0     517

යම් රටක පුරවැසියන් විසින් දේශපාලකයන්ගේ අගය මනින්නේ ඔවුන් කියන දේවල් අනුව නොව රට වෙනුවෙන් ඔවුන් කරන දේවල් අනුවයි. වළපල්ලට ගිය ලොව බොහෝ රටවල පාලකයන් ජනපති අගමැති මැති ඇමති තනතුරු තිබු කාලයේ ලැබු වරප්‍රසාද සහ සැප සම්පත් විශ්‍රාම ගියාට පසුවත් භුක්ති විඳීම රටකට ඔරොත්තු දෙන්නේ නැත. බොහෝ අරාජික රටවල දේශපාලකයන් කියන්නේ තමන්ගේ, ධනය, කාලය, සබ්බසකලමනාවම ජනතාව වෙනුවෙන් කැප කරන බවයි. එසේ කියන ඔවුහූ බලය ලබාගෙන රටේත් ජනතාවගෙත් ධනය හා කාලය කාබාසිනි


lankadeepa.lk

බඩගිනි සටන ඇරැඹෙයි

2019 අගෝස්තු මස 17 පෙ.ව. 12:02

0     183

බිහාරය, උත්තර ප්‍රදේශය, කර්ණාටක ආදී ප්‍රාන්තවල සාගතයෙන් මියැදුණු දරුවන්ගේ මළ සිරුරු ඔසවාගත් මිනිස්සු උද්ඝෝෂණවල යෙදුනහ. රටපුරා නොයෙකුත් විරෝධතා පෙළපාළි, සත්‍යග්‍රහ මෙන්ම වැඩ වර්ජනද කොතෙකුත් සිදු විය. බොර දියේ මාළු බෑමට සමත් දේශපාලකයෝද මේ අවස්ථාවේදී කලඑළි බැස්සහ. මොරාජි දේශායි නායකත්වය දුන් කොන්ග්‍රස් ප්‍රතිවාදී කණ්ඩායම ඉන්දිරා


lankadeepa.lk

ජපානයේ සුක්කානම යළිත් අතට ගත් ෂින්ෂෝ අබේ

2019 අගෝස්තු මස 17 පෙ.ව. 12:01

0     201

ජපාන අගමැති ෂින්ෂෝ අබේ 2012 වසරේ සිට මේ දක්වා බලයේ සිටින අතර මේ වනවිට ඔහු එරට ව්‍යස්ථාදායකයේ බහුතර විශ්වාසය ලබා ගනිමින් අවස්ථා තුනකදී අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටී. මෑත ඉතිහාසයේ ජපානයේ දිගුකලක් බලයේ සිටි අගමැතිවරයා ලෙස සැලකෙන්නේ ෂින්ෂෝ අබේය. ජපාන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස තෙවන වරටත් අගමැති ලෙස කටයුතු කිරීමට බාධාවක් ලෙස පැවතියේ එරට පවතින ව්‍යස්ථාවයි. කෙසේ නමුත් ඒ සියල්ල පරිපූර්ණ කර ගනිමින් හෙතෙම තෙවැනි වරටත් බලයේ සිටී. අද දියත


lankadeepa.lk

පාර්ලිමේන්තුවේ වැරදුණු කුරුමානම්

2019 අගෝස්තු මස 10 පෙ.ව. 12:10

0     407

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 23 වැනි විශ්වාසභංග යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන එන ලදී. එය වැඩි ඡන්ද 27කින් ජයගැනීමට ආණ්ඩුවට හැකිවිය.


lankadeepa.lk

තිස්ස නිදහස්

2019 අගෝස්තු මස 10 පෙ.ව. 12:10

1     324

මට විරුද්ධව මහාධිකරණයේ පවරල තිබුණු නඩුව ඉල්ලා අස්කර ගත්තට පස්සේ මාව සම්පූර්ණයෙන්ම ඒ නඩු කටයුත්තෙන් නිදහස් වුණා. ඊට පස්සේ හැමෝම වගේ කතා කළේ ආපසු කොහොමද මං ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වෙන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමෝම වගේ මේ ගැන බලාගෙන ඉඳපු බව යම් යම් කාරණා වලින් මට තේරුම් ගියා. මගේ නඩුව කාලය තුළ මම කිසිම පක්ෂයකට පක්ෂව කිසිම අදහසක් පළකළේ නෑ. මාධ්‍යවලින් මගෙන් කරුණු අහපු හැම වෙලාවෙම මධ්‍යස්ථ අදහස් තමයි


lankadeepa.lk

ජනාධිපති ප්‍රේමදාසගේ වැඩ

2019 අගෝස්තු මස 10 පෙ.ව. 12:10

0     893

1993 ජනවාරි 23 වැනි දින මාගේ දින පොතෙහි සටහන් වී ඇත්තේ ජනාධිපති ප්‍රේමදාස මහතා හමුවන්නට යාම පිළිබඳවයි. සතියක් හැර සතියක් පවත්වන පාර්ලිමේන්තු සභා වාරයට පෙර ආණ්ඩු පක්‍ෂ මන්ති්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ හෝ පාර්ලිමේන්තු සංකීර්ණයේකමිටු ශාලාවක පැවැත්වීම සාමාන්‍ය ක්‍රමයයි.


හවුල් ආණ්ඩුවේ අවුල්

2019 අගෝස්තු මස 10 පෙ.ව. 12:05

0     185

‘ඉල්ලීමකින් තොරව සිය කැමැත්තෙන්’ යන යෙදුම යොදනු ලබනුයේ ආණ්ඩුවේ ලංසු කැඳවා නොමැති විටක සහ කිසියම් විශේෂිත ලංසුකරුවෙකු ආණ්ඩුව විසින් ගෙවීමෙ පදනම මත ආණ්ඩුවට යම් විශේෂිත භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීම භාරගැනීමට ඉදිරිපත්වන අවස්ථාවක් සම්බන්ධයෙනි. ආයෝජන මණ්ඩල නීතිවලට සහ මධ්‍යම පරිසර


lankadeepa.lk

ඉන්දියාවට සාගතයක්

2019 අගෝස්තු මස 10 පෙ.ව. 12:02

0     12

බරපතළ ලෙස රෝගී වූ ෆෙරොස් ගාන්ධි 1960 දී අභාවයට පත් වූවේය. ඒ වන විටත් 1944 අගෝස්තු 20 වැනිදා උපන් රාජිව් සහ 1946 දී උපන් සංජේ ගාන්ධි ද එම කැදැල්ලට එක්ව තිබුණි. ලාල් බහදුර් ශාස්ත්‍රී අගමැතිවරයාගේ අභාවයෙන් පසුව 1966 අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ඉන්දිරා ගාන්ධි මැතිනිය පැමිණියේ මෙවැනි දේශපාලන පසුබිමක් සහ පන්නරයක් ඇතිවය. පෙර සඳහන් කළ පරිදි නේරු කීවා


lankadeepa.lk

ඇමතිට ගෙදර යන්න බැරි කළ ඉඩම් ප්‍රශ්න

2019 අගෝස්තු මස 04 පෙ.ව. 12:10

0     235

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල තිබෙන්නාවූ ගැටලුවලින් ප්‍රධාන තැනක් ගන්නේ ඉඩම් ප්‍රශ්නයයි. දෙවැනි පරම්පරාවේ බොහෝදෙනකුට තමන්ට යැයි කිව හැකි ඉඩමක් නොමැතිවීම, අවශ්‍යතාවන්ට සරිලන සේ ඉඩම් නොමැතිවීම සමහර ප්‍රදේශවල මුඩු ඉඩම් තිබුණත් ජලය නොමැතිකම ආදී ප්‍රශ්න නිසා පදිංචියට නුසුදුසු වීම හා වගාවටද නුසුදුසු වීම සමහර ඉඩම් නිරවුල් නො


lankadeepa.lk

මට එරෙහිව නැගුණ දූෂණ චෝදනා

2019 අගෝස්තු මස 04 පෙ.ව. 12:10

0     535

ආණ්ඩුවේ පාරදෘෂ්‍යභාවය සහතික කිරීමට මවිසින් නිර්මාණය කරන ලද සියලු පද්ධති විනාශ කර දැමූ සහ පසුව තමන් විසින්ම සිත් කම්පා කරවනසුලු දූෂණයන් හි නියැළුණ මගේ අනුප්‍රාප්තිකයන්ට මගේ ධුර සමය තුළ මවිසින් පවත්වා ගන්නා ලද යහපාලනය සහ මගේ පෞද්ගලික අවංකත්වය නොගැළපුන බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. ස්වකීය දූෂණ ක්‍රියාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඔවුන් හට චන්ද්‍රිකා ද අවංක නොවන්නේ යයි පෙන්වීමට සිදුව තිබිණි. මා ගැන මෙන්ම බණ්ඩාරනායකවරුන් පිළිබඳව ද පැවැති නිම්


lankadeepa.lk

“ඔබතුමාගේ කටේ සද්දෙ වැඩියි”ජනාධිපති මෛත්‍රී කිරිඇල්ලට කියයි

2019 අගෝස්තු මස 04 පෙ.ව. 12:10

0     965

අපි ජනාධිපතිතුමත් එක්ක මේ ප්‍රශ්නය කෙළින්ම කතා කරමු. ලක්ෂ්මන් කිරිඇල්ල එසේ යෝජනා කළේ පක්ෂයේ ප්‍රබලයන්ට හා එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂවල නායකයන්ටය.


ශ්‍රී ලංකා මුසල්මානුවන්ගේ පුරාණයෙන්

2019 අගෝස්තු මස 04 පෙ.ව. 12:07

0     519

‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ යැයි විරුදාවලි ලැබූ ශ්‍රී ලංකා දිවයින සෑම අතින්ම මුහුදින් වටවී ඇත. එය එම රටේ වාසියට මෙන්ම අවාසියටද හේතු වූ සාධකයක් විය. එළාර වැනි සොළී ආක්‍රමණිකයෝ මෙරටට පැමිණ යුද කර මෙරට අල්ලා


lankadeepa.lk

හමුදා සෙබළු ගිනි අවි රැගෙන කඳවුරෙන් පනිති

2019 අගෝස්තු මස 04 පෙ.ව. 12:05

0     29

කඳවුරෙන් එළියට ඇවිත් වාහනය පණගන්වාගත් පිරිස එක පිම්මේ ගියේ සිද්ධිය වූ ස්ථානයටය. මෙම පිරිස පිටවී යාමත් සමගම පලාලි කඳවුරෙන් පණිවුඩය නිකුත් කෙරුණේ අනවසරයෙන් පිරිසක් කඳවුරෙන් පිටවී ගිය බවය. ඒ මැසේජ් එක හමුදාපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටරයට ද


lankadeepa.lk

කිසිදා නොමියන දැදිගම ‘පුංචි මහත්තයා’

2019 අගෝස්තු මස 04 පෙ.ව. 12:05

0     22

නිලය නිසා තමා බැබළෙන දේශපාලනඥයන් සුලබ අප රටේ පුද්ගලයා නිසා නිලය මෙන්ම පක්ෂය ද බැබළුණ දුර්ලභ අවස්ථා නැතුවා නොවේ. ඊට කදිම උදාහරණයකි අවිවාහකව මුළු දිවියම සමාජ සුබ සිද්ධිය තකා කැප කළ දැදිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරය දැරු හිටපු අමාත්‍ය ධර්මසිරි සේනානායක මැතිඳු, ගම්පහ මිනුවන්ගොඩ ගොවි පවුලක උපත ලැබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියෙන් පිදුම් ලැබූ ඔහු පොදුජන අරගලවලට ශිෂ්‍ය නායකයකු ලෙස මහත් දායකත්වයක් දුන්නේය. යන්තම් දැළි


lankadeepa.lk

එජාපය බිහිවෙයි

2019 අගෝස්තු මස 04 පෙ.ව. 12:04

0     20

වර්ෂ 1928 දී ආරම්භ කරන ලද ලංකා කම්කරු පක්‍ෂයත්, වර්ෂ 1935දී ආරම්භ කරන ලද ලංකා සම සමාජ පක්‍ෂයත් පැවතියද වර්ෂ 1931 සිට මේ දක්වා රටේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියද දේශපාලන පක්‍ෂයක් පිහිටුවීමට ඕනෑ තරම් ඉඩකඩ තිබුණද එතුමා එසේ නොකිරීම ගැන ඩඞ්ලි සේනානායක මන්ත්‍රීතුමාගේ සිත තුළ ප්‍රශ්නයක් පැවතිණි. එහෙත් ඒ ගැන කතා කළ එක් විටෙකදී ඩී.එස්. සේනානායක ඇමතිතුමා පුතා සමග කීවේ. “පුතා අපි


lankadeepa.lk

ඉන්දිරා ගාන්ධි කරළියට

2019 අගෝස්තු මස 04 පෙ.ව. 12:03

0     28

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරුගේ අභාවයෙන් පසු ජාතික කොන්ග්‍රස් පක්ෂයේ මෙන්ම රාජ්‍යයේද නායකත්වයට පත්වූවේ නේරුගේ ඇමති මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වූ ලාල් බහදුර් ශාස්ත්‍රී මහතාය. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් බිහිවූ දේශපාලනඥයෙකු වූ ඔහු ඉතා සරල හා නිහතමානී යහපත් මිනිසෙකු විය. බල ලෝබය කිසිම අයුරකින් වැළඳී නොතිබුණු මෙම විශිෂ්ට නායකයා කාටත් සවන්දෙන පක්ෂග්‍රාහී නොවී රටට යහපතක් කිරීමට කැපව ක්‍රියා කළේය. කාලයක් තිස්සේ ලංකාවට මහත්


lankadeepa.lk

හම්බන්තොට ලුණු ලේවාය රැක ගැනීමේ මහින්ද සටන

2019 ජුලි මස 27 පෙ.ව. 12:10

1     577

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕනෑම කෙනෙක් ‘සෝල්ට් එක’ යනුවෙන් හඳුන්වන්නේ හම්බන්තොට මහලේවායයි. ඔවුන්ගේ ජීවිත හා බද්ධ වන දිස්ත්‍රික්කයේ ප්‍රධාන කර්මාන්තයක් වූ ලුණු ලේවාය හම්බන්තොට වරාය ආරම්භ කිරීමට පෙර පරණ පාර ඔස්සේ කතරගම යන ඕනෑම කෙනෙකුගේ නෙත ගැටුණු අක්කර දහස් ගණනක් සිසාරා පැතිර ගිය දර්ශනීය ස්ථානයකි.


lankadeepa.lk

මගේ දරුවන් ඉගෙනගත් හැටි

2019 ජුලි මස 27 පෙ.ව. 12:10

0     2439

සිය උසස් පෙළ විභාගය සම්පූර්ණ කිරීමෙන් පසුව යශෝධරා 1998 වසරේදී වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස කේම්බි්‍රජ් සරසවියෙහි කෝර්පස් ක්‍රිකට් විද්‍යායතනයෙහි ප්‍රවේශයට අවස්ථාව ලද්දීය. එපරිද්දෙන්ම විමුක්තිද පශු වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස බි්‍රස්ටල් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලද්දේය. ඒ අනුව පළමු තෙවසරක කාලය සඳහා අධ්‍යාපන ගාස්තු ලෙස බි්‍රතාන්‍ය පවුම් 11,000