ගිරුවාපත්තුවේ සහෝදර දේශපාලනය
1989 සිට 1994 දක්වා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ හම්බන්තොට දිස්ත්රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පත්ව සිටියේ දොස්තර පී. එම්. බී. සිරිල්, ආනන්ද කුලරත්න, ජී. තිස්ස කුට්ටිආරච්චි, හැරී අබේදීර හා ෂාම් මහරුප් යන මන්ත්රීවරුන් 5 දෙනාය. මෙයට අමතර හිටපු ඇමැතිවරයකු වූ දොස්තර රංජිත් අතපත්තු මහතා ද 1989 සිට 1990 දක්වා නියෝජනය කළ අතර දේශපාලනයෙන් විශ්රාම යාම සඳහා ඉල්ලා අස්වීමෙන් පසුව ඒ වෙනුවට ෂාම් මහරුප් මහතා පත්විය. මේ අතර ඉතිරි මන්ත්