IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


24 මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

(මහින්ද නිශ්ශංක)

දුම්රිය රියදුරු නියාමක, දුම්රිය පාලක සහ ස්ථානාධිපතිවරු ලබන 24 දා මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයකට එළැඹීමට තීරණය කර ඇතැයි දුම්රිය මෙහෙයුම් අධීකරණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය.

දුම්රිය ශ්‍රේණි විෂමතා ඉවත් කිරිමට 2018 මැයි 16 දා අනුමත වූ කැබිනට් පත්‍රිකාව වහා ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් වර්ජනයේ යෙදීමට තීරණය කර තිබේ.



අදහස් (5)

24 මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

Prabha Thursday, 19 September 2019 11:15 AM

ඡන්ද කිට්ටුවෙනකොට හැම කෙනාම වර්ජනේ.

:       0       105

Uditha - London Thursday, 19 September 2019 11:33 AM

ලංකාවේ අන්‍යනයතාවය මන් හිතන්නේ වර්ජනය එක.

:       0       130

Danuka Thursday, 19 September 2019 12:30 PM

පොහොට්ටුවේ කට්ටිය දැන්ම වැඩේ පටන් අරන් තියෙන්නේ... මිනිස්සුන්ට මේ ආණ්ඩුව එපා කරවන්න.

:       207       53

wickyThursday, 19 September 2019 03:41 PM

ආන්ඩුවටනේ බලය තියෙන්නේ. ඉතින් තමන්ගේ සේවකයන් වැඩට ගෙන්වා ගැනීමට නොහැකි වීම තවත් දේශපාලන දෙයක් කරගන්න එපා. දැන් ඔය ඉන්න ඇමතිලගේ, වැටුප් වැඩි කරගන්න, දීමනා වැඩිකරගන්න ඒ වෙලේම කැබිනට් පත්‍රිකා අනුමත වෙනවනේ. මේ මිනිස්සුට චන්දෙ කාලේ දෙනවා කිව්වා දේවල් දෙන්න ඕනි. එහෙම දෙන්නේ නැත්නම්, කෙලින්ම දෙන්නේ නැහැ, වැඩ නොකලොත් රස්සාවෙන් අයින් කරලා කරන කෙනෙක්ට කරන්න දෙන්න, හැබැයි චන්ද අඩුවෙන බයට දැන් නම් එහෙම වෙන්නෙත් නැහැ

:       0       0

Nandalal DE SILVA - France Thursday, 19 September 2019 12:47 PM

හොස්ස ලඟින් මැස්ස යනකොට අපේ සකල සිරින් පිරි සිරි ලංකාවේ හැම රජයේ සේවකයෙක්ම වැඩ වර්ජනයට එනවා. මහජනයාට ඇතිවන වේදනා අපහසුකම් මොවුන් තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. කීයක් හරි සාක්කුවට දමා ගන්න එක තමා මේ වර්ජන වල මුලික අදහස. දැන්වත් රටේ වැඩකරන ජනතාව ගැන හිතන ජනාධිපති වරයෙක් පත්කරගෙන, ජනතාව අපහසු තාවයට පත්නොවන රජයක් පත්කරගෙන, හෙදසේවා, ගමනාගමන, ඉන්ධන සැපයුම් සහ වෙනත් සේවා ඉක්මනින් "අත්‍යාවශ්‍ය" සේවා හැටියටගැසට් කිරීමට පුළුවන් රජයක් තෝරාගැනීමට චන්ද දායකයන් උත්සුක විය යුතුය !!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 415 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 100 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 65 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 631 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 670 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1135 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site