( ඉන්දිකා රාමනායක)
ලංගම සේවකයින්ගේ විරෝධතා පා ගමනක් ජනාධිපති ලේකම් කාර්යාලය බලා යාමට ගත් උත්සාහක් වළක්වමින් පොලීසිය ලෝටස් වටරවුම මාර්ග බාධක යොදා වසා දමා තිබේ.
උද්ඝෝෂකයෝ ලෝටස් වටරවුම ආසන්නයේ විරෝධතාවයෙහි නියැළි සිටිති.
මේ හේතුවෙන් කොළඹ කොටුව අවට ප්‍රදේයන්හි දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd