IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රත්ගම ව්‍යාපාරිකයින්ගේ ජංගම දුරකතන සොයා ගනී

(නිමල්  ලන්දගේ)  

ඝාතනය කරන ලද රත්ගම ප‍්‍රදේශයේ   ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ජංගම දුරකතන දෙක දික්වැල්ල නගරය ආසන්නයේ ඇති නව බෙලිඅත්ත  මාර්ගයේ  සපත්තු  පාළම අසළ  කලපුවට දමා  තිබියදී  ගාල්ල  නාවික  හමුදා කඳවුරේ  කිමිදුම්කරුවන් යොදා  අද (03) සොයාගත්  බව  අපරාධ  පරීක්ෂණ  දෙපාර්තුමේන්තුව පවසයි.

මෙම  දුරකතන එම  ව්‍යාපාරිකයන් දෙදෙනාගේ බවට ඉමි අංකය සැසඳීමෙන් තහවුරු වූ බව එහි සිටි නිලධාරියකු පැවසීය .

 

 



අදහස් (10)

රත්ගම ව්‍යාපාරිකයින්ගේ ජංගම දුරකතන සොයා ගනී

Sam Sunday, 03 March 2019 01:11 PM

නාවික හමුදාවට ගොඩක් ස්තුතියි... මොබයිල් හොයලා දුන්නට. සුපර් ඩියුටි. දෙවි පිහිටයි.

:       5       93

ruchira Sunday, 03 March 2019 02:09 PM

සුදු වෑන් කාලේ කෑමොර දුන්නු අය නිහඬ මොකද?

:       70       196

Chanak Los angelesMonday, 04 March 2019 01:36 AM

සුදු වැන් වලින් පැහැර ගෙන අතුරුදන් කලේ දේසපාලන විරුද්ධවාදීන් . ඒකට මේක ගාවගන්න එපා

:       312       225

smn Sunday, 03 March 2019 03:19 PM

ගොඩාක් දිග ඇදෙන කතාවක් වගෙයි.

:       1       31

Nihal Sunday, 03 March 2019 03:32 PM

අපරාධ කරලා යහතින් ජීවත් වුණු මිනිහෙක් ලොවේ නැත...

:       127       61

mahasonaMonday, 04 March 2019 11:55 AM

ඇයි බයගෝඨා? හැබැයි තව කල් තියෙනවා පටිසන් දෙන්න.

:       91       140

ලලිත් ටි සමරසිංහ 0715538880 Thursday, 14 March 2019 03:05 PM

මම ලලිත්... මාතර මම පසුගිය ඡනාධිපතිවරණය වෙලාවේ අරලිය ගහ මන්දිරයට 2014 10 13 දින ලිපියක් යවන ලදී.. කුණුකසල ගැටළුවට අලිමිනිස් ගැටළුවට වල්නාශක වලට විකල්පයක්... ලන්ච් සීට්වලට විකල්පයක් මදුරු ගැටළුවට පිළිතුරක්... වාහන තදබදයට පිළිතුරක්.. එම ලිපිය නිසා මාව මරන්න මගේ වටේ කැරකි කැරකී හිටපු කණ්ඩායම තමයි රත්ගම තරුණයන් දෙදෙනා පොළව යටට යැව්වේ... මම පොලිසියට පැමිණිල්ල දාන්න ගියවිට මගෙන් විමසුවට පැමිණිල්ල ලියාගන්නේ නැති බව මට තේරුණා. මම 119 අමතා කිව්වා පසුව ලියාගත්තා. දැන් ඒ අය මාව කොටු කරගන්න වැඩේ වේගවත් කරලා මට උදව් කරන්න.

:       15       87

Sapumal.Wednesday, 27 March 2019 07:08 AM

ලලිත් මහතා, වහාම ඔබතුමාගේ ප්‍රශ්නයේ සියලු තොරතුරු ලියාපදිංචි තැපෑලෙන් පොලිස්පති තුමා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. අනතුරුව මාතර මුලස්ඨාන පොලිස් පරීක්ෂක වරයා හමුවී එහි පිටපතක්ද සහිතව මාතර පොලීසියේද මතු ආරක්ෂාව සඳහා වන පැමිණිල්ලක් දමන්න. සියලු පිටපත් ආරක්ෂාකාරීව තබාගන්න. මේ සිද්ධිය ඔබතුමාගේ ප්‍රදේශයේ වැඩිපුර ප්‍රසිද්ධ නොවන සේ වග බලාගන්න. එසේ උවහොත්,එය ඔබගේ වෙනත් හතුරන්ට හා ඉරිසියාකාරයන්ට වාසියක් වී වෙනත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරාවි.කෙසේ වෙතත්,තම ආරක්ෂාව ගැන නිතර කල්පනාවෙන් සිටින්න. ඔබතුමාට ජය !!!

:       0       16

Rupawathie Tuesday, 23 April 2019 03:25 PM

ලිලිත් මහත්මයා ඔබේ ලිපිය කියෙව්වේ හරිම කලකිරීමකින්. ඒ මොකද ඔබ වගේ බුද්ධිමත් මිනිසුන්ට ඇයි අපේ රටේ තැනක් නැත්තේ? විදේශ රටවල බුද්ධිමතුන්ට සමාජේ ඉහලට යන්න අත දෙනවා. අපේ රටේ ඇත්ත කතා කලොත් වෙඩි තියල මරනවා. ඒක තමයි පුළුවන් මිනිස්සු පිටරටවල් වල පදිංචි වෙන්නේ! ලලිත් මහත්මය තවත් පාඨකයෙක් ඔබට කළ දැනුවත් කිරීම ඉතාම වැදගත් ඒ අනුව බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබට ශ්‍රී දළදා හිමි රැකවරනයි..

:       0       5

හුලං Monday, 29 April 2019 02:44 PM

බොහෝ දේවල් සඳහන් කළ යුතුයි. නමුත් වර්තමානය සත්‍ය යටපත් කරන මුග්ධයින්ගේ දෙව්ලොවක් වී ඇත.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 38 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 716 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2122 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1519 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 862 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2087 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site