





(අනීෂා මානගේ)
ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකරමින් බෞද්ධ, කිතුණු සහ ඉස්ලාම් බැතිමතුන් සහ සංචාරකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(24) රාත්‍රියේ තංගල්ල නගරයේදී පහන් පූජාවක් පැවැත්විණි.
තංගල්ල නගරයේ තරුණ පිරිසක් විසින් මෙය සංවිධානය කර තිබිණි.
තංගල්ල රෝමානු කතෝලික මිෂම බාර චමින්ද ප්‍රනාන්දු පියතුමා, කන්‍යා සොයුරියෝ, ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීහු, තංගල්ල ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ මෙහොමඩ් අනීස් මවුලවිතුමා ඇතුළු ඉස්ලාම් බැතිමත්හුද මේ සඳහා එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd