මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කොළඹ හිටපු පුරපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ.
මුසම්මිල් මහතා මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස සේවය කළේය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට පරිසර සම්බන්ද දැනුම තියෙනොද? රාජ්‍ය ආයතනවලට මෙවෙනි තනතුරුවලට පත් කරනකොට අදාළ අංශය සම්බන්ද දැනුම තිබිය යුතුයි. රාජ්‍ය ආයතනවල් කඩා වැටීමට මෙවැනි පත්වීම් ප්‍රධාන සාධකයක්. ජනාධිපති, අගමැති මහ ලොකුවට කිව්වා විද්‍යාත්මක පදනම මත සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන බව.
තනතුරට අදාළ වෘත්තිය සුදුසුකම් මොනවාද?
නියමෙට වැඩ කරයි මුසම්මිල් මහතා...
පෝලිමේ පත්වීම් දීගෙන යනවා. කිව්වේ නම් රාජ්‍ය ආයතනවලට මෙවැනි තනතුරුවලට පත් කරනකොට සුදුසුකම් තියනවද කියල බලන්න.. කොමිටියක් පත් කළා කියලා... ඒවාට උඩින්ද? නැත්නම් යටින්ද? මේ අය පත් කෙරෙන්නේ?
කොමිටිය අනුමත කළාද?