IMG-LOGO

මඩකලපුව දේවස්ථානයේ පිපිරීම සිදු කළ බෝම්බකරු හඳුනාගනී

(වසන්ත චන්ද්‍රපාල)

මඩකලපුව සියෝන් දේවස්ථානයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන ලද පුද්ගලයා අද (25) ඔහුගේ මව විසින් හඳුනාගනු ලැබිණි.

ඔහු හතරවෙනි මාවත නව කාත්තන්කුඩි යන ලිපිනයේ පදිංචි නාසාර් මොහමඩ් අසාර් නැමැති 27 හැවිරිදි පුද්ගලයෙකු  බව ආරක්ෂක අංශ පවසයි.

මෙම පුද්ගලයා කල්මුනේ ප්‍රදේශයෙන් විවාහවී සිටින පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කරයි.

ඔහු හඳුනා ගැනීමෙන් පසුව  තව දුරටත් විමර්ශන සිදුකරන බව මඩකලපුව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (1)

මඩකලපුව දේවස්ථානයේ පිපිරීම සිදු කළ බෝම්බකරු හඳුනාගනී

අනුරාධ Thursday, 25 April 2019 06:59 PM

කල්මුනේ, අක්කරේපත්තු, මඩකලපුව, නින්දවූර් සහ මුලු මඩකලපු දිස්ත්‍රික්කයේ සිට සහ ඒ අවට අනිකුත් පළාත් වලින් පැමිණ යන බස් රථ එකින්එක සෝදිසි කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 245 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 774 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1196 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site