IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ධීවර වරායවල ආරක්ෂාව තර කරන්න ඇමති උපදෙස්

රට තුළ පවතින තත්වය සලකා ආරක්‍ෂක අංශවලට සහය ලබාදෙමින් සියලු ධීවර වරායන්වල ආරක්‍ෂාව උපරිම සහතික කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා ධීවර වරාය නීතිගත සංස්ථා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

 
ආරක්‍ෂක අංශවලට අත්‍යවශ්‍ය සැකකටයුතු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් රටින් බැහැරව යාම වැළැක්වීම, ධීවර වරායන් වෙත පැමිණෙන පිරිස් පිළිබඳ දැඩි අවධානය යොමුකර ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කිරීම, ධීවර යාත්‍රා උපයෝගී කරගනිමින් රටට පැමිණෙන සහ රැගෙන එන භාණ්ඩ පිළිබඳව දැඩි අවධානය යොමු කිරීම, ධීවර වරායන් ආශ්‍රිතව ආරක්‍ෂක කමිටු පිහිටුවීම ආදී කරුණු සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.



අදහස් (0)

ධීවර වරායවල ආරක්ෂාව තර කරන්න ඇමති උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site