IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කරයි

(රංජන් කස්තුරි)

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියද ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කර තිබේ.

බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියලක පමණ පාඩුවක් සිදුවනු ඇති බවට ගණන් බලා තිබේ.

බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාවට විශාල පාඩුවක් සිදුවන බව එම සංස්ථාවේ සභාපතිවරයා සහ ඉහළ නිලධාරීන් පිරිසක් අද (14) ඇමැති මහින්ද අමරවීර මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.

එහෙත් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ බදු අඩුකර තෙල් සංස්ථාවේ පාඩුව අවමකරන බවය.



අදහස් (4)

ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කරයි

Mahee Tuesday, 14 January 2020 02:51 PM

අනේ කොහොම හරි මේ දවස් 100 අල්ලාගෙන ඉන්න. මැතිවරණෙන් පස්සේ මොකක් හරි කරන්න බැරිය ඒ වාඩුවත් අල්ලලා.

:       0       1

dewa Tuesday, 14 January 2020 03:09 PM

ඡන්දය ඉවර වෙනකම් ඔහොම යමු. ඊට පස්සේ අපි බලමුකෝ...

:       0       1

almeida Tuesday, 14 January 2020 03:33 PM

ඡන්දෙ ඉවර වුණාම දෙගුණයකින් වැඩි කරන්න..

:       0       1

upali Tuesday, 14 January 2020 04:14 PM

ඔය ලෝක වෙළඳපල කොහෙද තියන්නේ? මම ඉන්නේ ගල්ෆ් රටක.... පසුගිය අවුරුදු 35කට තෙල් මිල වැඩිවුණේ තුන්පාරයි. ඒ කිසිම වෙලාවක මේ රජයන් ලෝක වෙළඳපළ මගුල් කිව්වනේ. බේගල් අදින්න එපා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 144 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 991 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site