IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


‘රුධිර හිඟයක් නැහැ’

(ඩයනා උදයංගනී)
         
රට තුළ මේ වන විට රුධිර හිඟයක් නොමැති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.
 
එබැවින් රුධිරය ලබාදීමට පැමිණීමෙන් වළකින ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටින බව එම ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවසීය. 
 
තුවාල ලැබූවන් සඳහා අවශ්‍ය තරම් රුධිර සාම්පල රෝහල්වලට යවා ඇති බව ද අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.
         
කතෝලික දේවස්ථාන තුනක් සහ කොළඹ ප‍්‍රධාන පෙළේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන කිහිපයක අද (21) සිදුවූ පිපිරීම් සිද්ධීන්ගෙන් තුවාල ලැබූ රෝගීන්ට අවශ්‍ය රුධිරය ලබාදීම ස`දහා පැමිණි රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් කොළඹ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පිරී ගිය අතර ඒ හේතුවෙන් එහි තදබදයක් ඇතිවිය.
         
රුධිර හිඟයක් පවතින බවට පැතිර ගිය ප‍්‍රචාර හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබිණි.
         
එසේ පැමිණි පිරිසකගෙන් පමණක් රුධිරය ලබාගැනීමක් සිදුව ඇති අතර ඇතිවූ තදබදය හේතුවෙන් සෙසු පිරිස්වලින් රුධිරය ලබාගැනීමට නොහැකි වූ බව  ද වාර්තා විය.
         
මීට අමතරව රජයේ රෝහල් වෙත ද රුධිරය ලබාදීම සඳහා විශාල වශයෙන් පිරිස් පැමිණි බව වාර්තා විය.



අදහස් (0)

‘රුධිර හිඟයක් නැහැ’

ඔබේ අදහස් එවන්න

දියත

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 179 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 470 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 768 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 989 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1559 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1241 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site