IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ගෆුර් ගොඩනැගිල්ල’ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොළඹ කොටුවේ, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි පෞරාණික ස්ථානයක් ලෙස සැලකෙන  ‘ගෆුර් ගොඩනැගිල්ල’ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල 2වැනි අදියර ආරම්භ කිරීම නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදුකෙරිණි.

නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණ යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙන අතර මෙම ගොඩනැගිල්ල 2022 වර්ෂය වනවිට අවන්හල්, සාප්පු සංකීර්ණයක් ඇතුළු සුපිරි කාමර සහිත හෝටලයක් බවට පත්කිරීමට නියමිතය.

1915 දී අබ්දුල් ගෆූර් නමැති මැණික් ව්‍යාපාරිකයෙකු විසින් සිය මුතුමැණික් විදේශිකයින්ට මිලට ගැනීමට හැකි මධ්‍යස්ථානයක් ලෙස මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර පසුකාලයේ මෙහි රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ විවිධ ආයතන පවත්වාගෙනයන ලදී.

ඉපැරණි  ගෆුර් ගොඩනැගිල්ලේ තිබූ සැලැස්ම වෙනස් නොකොට විදේශිකයන් ආකර්ශනය කෙරෙන විවිධ ගෘහ නිර්මාණ මෙයට ඇතුලත් කරමින් රාජ්‍ය පරිපාලනය යටතේ මෙම සුපිරි හෝටලය ඉදිකෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙහිදී සඳහන් කළේය. අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරිහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

‘ගෆුර් ගොඩනැගිල්ල’ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

Pradeep Wednesday, 09 September 2020 02:45 AM

මේක පටන් අරගෙන ගොඩක් කාලයක්නෙ. අපි මෙතනින් යද්දී ඕක දැකලා තියෙනවා.

:       0       162

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site