ඡායාරූප - චතුර එස් .කොඩිකාර
ඉන්දියාවෙන් වැඩම කරවන ලද සාරානාත් සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) අරලියගහ මන්දිරයට පැමිණියේය.
මහජන ප්‍රදර්ශනය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුණු අතර එම අවස්ථාවට බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සර්වඥ ධාතු වන්දනාවට ජනපතිත් යයි
upali Monday, 30 April 2018 04:55 AM
දැන් බදුම්කර මගඩිය අමතකද ?
Nuwan Monday, 30 April 2018 05:32 AM
බුදු පිළිම 1000 කට ලක්ෂ 32 ක බද්ධක් කියලා මේ පත්තරේම නිවුස් එකක් තියනවා මෙයා දැකලා නැහැ වගේ සර්වඥ-ධාතු-වන්දනාවට යන්නේ , පත්තරේ පෙන්නන්න මෙතුමාට කරුණාකරලා කවුරු හරි.
රජින්ද Monday, 30 April 2018 05:52 AM
බුදු දහමට සහ තම ජාතියට නිග්‍රහ කරන්න පුළුවන් උපරිමයෙන්ම කරලා පොහොයට සිල් ගන්න අමුතුම මිනිස්සු ඉන්න රටක් මේක.
sam Monday, 30 April 2018 07:44 AM
මොකද සර්වඥ ධාතුන් වහන්සේලා ට ඇඟිල්ල දික් කරන්නේ?
කුමාර Tuesday, 01 May 2018 04:04 AM
අපේ ගම් වලත් ඉන්නවා.. කසිප්පු පෙරනවා...විකුණනවා... හැබැයි.. පන්සලේ පිංකමක් තියෙන වෙලාවට ඉස්සරහින්ම වැඩ කරන්නේ.. එයාලා... මේකත් ඒ වගේ තමයි....