IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපති අපේක්‍ෂක ජනතාව අතරට


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැළියක් හොරොව්පොතාන කහටගස්දිගිලිය නගරයේදී අද(04) පැවැත්විණි.
 
ජනරැළිය ඇමතීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවෙන් බිමට පැන ඔල්වරසන් නගන ජනතාව අතරට යාමට සූදානම් වූ අයුරු ඡායාරූපවල දැක්වේ.

(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (23)

ජනපති අපේක්‍ෂක ජනතාව අතරට

sarath Monday, 04 November 2019 09:03 AM

මෙයාගේ නැට්ට කපලද පුතේ...?

:       2633       1952

maheshikaMonday, 04 November 2019 09:27 AM

නැට්ටේ ගොම හෝදනවට වඩා පහසුයි නැට්ට කපලම දාන එක... මොකද ඕක ආයේ ආයේ හෝදන එක මහ වදයක්...

:       338       285

පුෂ්පකුමාරMonday, 04 November 2019 02:49 PM

ඔයාලා වගේ අයට තමයි සජිත් මහත්තයා පෑඩ් වෙනුවට පැම්පර්ස් දෙන්නත් පොරොන්දු වෙලා තියෙන්නේ. නැට්ට පැත්තේ විතරක් නෙමේ, ඔලුව ඇතුලෙත් ගොම ගාගෙන කියලා තමයි ලියලා තියන කතාවෙන් පෙනෙන්නේ...

:       403       353

sirimal Monday, 04 November 2019 09:29 AM

දැන් ඔය දාගෙන ඉන්න සෙරෙප්පු දෙක ගැන තව කතාවක් හැදෙයි ඔන්න.

:       2       65

ලුම්බිණි Monday, 04 November 2019 09:42 AM

ගෝඨාභයත් මේකම කරාවි.

:       340       320

උදාර Monday, 04 November 2019 10:37 AM

හරියට යාගන්නත් බැහැ. ඔය වයසට ඉන්න ඕනෑ නිදහසේ ගෙදරට වෙලා... මේ රට පාලනය කළ යුත්තේ තරුණ නායකයෙක්.... අපි වැඩිහිටියන්ට ගරු කරනවා.. මම කියන්නේ මහජන සල්ලි...

:       182       322

kap Monday, 04 November 2019 09:45 AM

ඔව් ඔව්. දැන් විතරයි ජනතාව අතරට යන්නේ. ඊට පස්සේ යන්නේ ජනතාව යන පාරවල් වහගෙන. බොරු ෂෝ.

:       128       367

දිලුම් Monday, 04 November 2019 10:37 AM

අනේ මෙහෙමත් මෝඩ වැඩ... මේ රටේ ඉන්නේ හරක් කියලද මේ අය හිතන් ඉන්නේ. අනික ඇයි මේ රටේ මිනිසුන්ව මේ තරම් පහළට ඇද දාලා තියෙන්නේ...?

:       83       173

sugath Monday, 04 November 2019 10:55 AM

සෙනගට වැඩිය ආරක්ෂකයින් වැඩියි.

:       121       142

nimal Monday, 04 November 2019 10:56 AM

රගන රැගුම් හැලිය රත් වෙනකම් පමණී. මිනිසුනේ ඕවට කියන්නේ නාඩගම්,රගපෑම්. අපි රටට නිසි නායකයෙක් පත් කර ගනිමු. සැවොම ගෝඨාට ඡන්දේ දෙන්න. කරපු දෙයක් නැහැ වීරයෝ වෙන්න හදනවා. මිනිසුන්ව තවත් මෝඩයෝ කරන්ඩ හදනවා. රැවටෙන්න එපා.

:       178       735

ranilMonday, 04 November 2019 11:44 AM

මේ වගේ රඟපෑම් හොඳයි.., රජ පවුල අපේ රටේ සල්ලි ටික හොරකම් කළාට වඩා... ගෝඨාට වඩා මෙයා හොඳයි..

:       434       422

suranjith Monday, 04 November 2019 11:34 AM

නිමල් ඔයාට ලැජ්ජාව, විලිබය නැති වුණාට මේ රටේ ජනතාව අවුරුදු පහකට කලින් ජීවත් වුණු හැටි අපට මතකයි. හොරුන්, මිනීමරුවන් පසුපස යන ගැත්තන් මේ රටේ වැඩිය නැත.

:       244       1142

sisiraMonday, 04 November 2019 12:54 PM

88, 89 භීෂණයේ තරුණ තරුණියන් හැටදාහක් මැරුණා. මහබැංකුව මංකොල්ල කපු අය හොරු නෙමේද? බයිලා ගහන්න එපා. ඔබ අන්ධයෙක්‌ වුණාට රටේ හුඟක් මිනිස්සුන්ගේ ඇස් පේනවා.

:       530       727

Ruhunu Monday, 04 November 2019 11:39 AM

පුතාණෝ, තාත්තාට චෙච්චි දේ මතකයිනේ...

:       83       20

isurandi Monday, 04 November 2019 11:42 AM

දුකයි රට වැසියාව මේ විදිහට ගොනාට අන්දන එක ගැන... කොහොමත් මේ රට පාලනය කල හුඟදෙනෙක් රටවැසියාගේ කරමතින් තමයි හැමදාමත් එගොඩ මෙගොඩ ගියේ...!!!

:       0       38

sampath Monday, 04 November 2019 12:01 PM

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයත් ඔහොම ජනතාව අතරට යන්න ගිහින් තමයි ඝාතනය වුණේ.. ඡන්ද කාලෙට විතරක් නෙවෙයි... ඕවා මීට අවුරුද්දකට කලින් කරලා තිබ්බා නම්... ගොඩදෙනා ප්‍රමාද වැඩියි.

:       0       20

sansara Monday, 04 November 2019 02:49 PM

ඒ ගොල්ලන් ආරක්ෂකයන්ගේ කරපිටින් බිමට බහිනවා වගේ තමයි. ජනතාවගේ කරපිටින් බලයට ඇවිල්ලා... ඊට පස්සේ කඳුළු ගැස් ගහලා... ටයර් උඩ පිච්චෙන්නේ, හිරේ යන්නේ. බලය ලැබුණාම උත්තමයෝ, ශ්‍රිමතාණෝ, උතුමාණන් වෙනවා. පාරවල් වහනවා එයාලට එන්න… අනේ මෝඩ ජනතාව, දැන්වත් මොලේ කල්පනා කරන්න.

:       66       49

ධම්ම Monday, 04 November 2019 03:31 PM

මෙතුමා නොහිටින්න ඒදණ්ඩේ යන හැටි, ඉණිමගේ යන හැටි, උඩින් පනින හැටි ගම්මට්ටමේ, බිම්මට්ටමේ ඉන්න අප ඉගෙන ගන්නේ කාගෙන්ද දෙයියනේ? ස්තුතියි අපේක්ෂකතුමනි.

:       0       14

sisira Monday, 04 November 2019 10:04 PM

ඒ කාලේ ඔය කෝට්ටේ පැත්තේ හිටිය කෙනෙක් මතක් වෙනවා මෙතුමාගේ රබර් මිරිවැඩි සඟල දැකලා.

:       1       0

sisira Monday, 04 November 2019 10:05 PM

බොරු සෝබන හටන්.

:       1       13

Bandara Tuesday, 05 November 2019 01:05 AM

බලයට එන්න ඔන්න.

:       0       1

suranjith Tuesday, 05 November 2019 04:20 AM

සිසිර අවුරුදු 30 කට පසු 88, 89 ගැන මෙතන කතා කරලා වැඩක් නැත. මක් නිසාද යත් එය වී දැනට ජනතිපති මැතිවරණ 6ක් පවත්වා ඇත. අනික එය රට විනාශ කරන්න කරපු සිවිල් අරගලයකි. එහි ප්‍රතිඵල එය කළ අය වින්දේය. ඔබගේ ගැත්තගේ රජය වගේ මේ ආණ්ඩුව බැඳුම්කරය හැංගුවේ නැත. ඔබගේ ගැත්තගේ කාලයේ කළ දේවල් දිහා බලමින් බැල මෙහෙවරේ යෙදෙන්නට ඔබ ලෑස්ති වුවත් අප එයට ලෑස්ති නැත. මේ රට නැවත කිසිදිනක ඔවුන්ට ලැබෙන්නේ නැත.

:       182       612

sajith Tuesday, 05 November 2019 10:54 PM

අම්මප මාව පිට්පස්සෙන් තල්ලුකරපු කෙනා අහුඋනනම්....?

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site