(තුසිත කුමාර ද සිල්වා)
අලූත්ගම ඓතිහාසික කන්දෙ විහාරය වැදපුදා ගැනීමට පැමිණි චීන ජාතික සංචාරකයින් පිරිසක් අද (12) පෙරවරුවේ කන්දෙවිහාරයේ පැය කිහිපයක් ගතකර අනතුරුව එම විහාරයේ සිටින කුමාරි ඇතින්නිය නාහවා පිරිසිදු කිරීමේ කටයුත්තකටද එක් විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතින්නක් නෙවෙයි මේ කෙනරක්