(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)
(ඡායාරූප - සිරංගිකා ලොකකරවිට)
(සිරංගිකා ලොකුකරවිට)
සුනාමි ඛේදවාචකයට වසර 15ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ප්‍රධාන සැමරුම් උත්සවය අද(26) හික්කඩුව පැරෑළිය සුනාමි ස්මාරකය අසළදී පැවැත්විණ.
එහිදී රැස්ව සිටි පිරිස සුනාමි ඛේදවාචකයෙන් මියගිය ඥාතීන් සිහිකර ස්මාරකයට පුෂ්පෝපහාර ද දැක්වූහ.
සුනාමි රළපහරට හසුව අනතුරට ලක්වූ දුම්රිය මගීන් සිහිකරමින්, එම අවස්ථාවේ පැමිණි දුම්රිය තෙල්වත්තේ නවත්වා දුම්රිය රියදුරු, නියාමකවරු ඇතුළු පිරිස දුම්රියෙන් බැස ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වූහ.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා ඇතුළු නිලධාරීහු ද මියගිය අයගේ ඥාතීහු ද ප්‍රදේශවාසීහු ද එක්ව සිටියහ.
වීඩියෝ -දීපාල් ද සිල්වා
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සුනාමි ඛේදවාචකයේ ප්‍රධාන සැමරුම පැරෑලියේදී
Champa Thursday, 26 December 2019 09:50 AM
සුනාමියෙන් විපතට පත් සියලු දෙනාටම මේ සංසාර ගමනේ නැවත කිසි දවසක මෙවන් අකල් මරණ වලට පත් නොවේවායි ප්‍රාර්ථනා කරනවා.