
(පද්මා කුමාරී කංකානම්ගේ)
වසර 30 කට පසු කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ පනයඩිය රෝමානු කතෝලික විදුහලේ ඉදිකළ නව පාසල් ගොඩනැගිල්ල අද (16) සිසු අයිතියට පත්කෙරිණි.
නොරොච්චෝල ලක් විජය බලාගාරයේ අනුග්‍රහයෙන් ඉදිකළ මෙම නව ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 44 ක මුදලක් වැය වී තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ ජනතා අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී එච්.එම්.ඒ. හේරත් සහ ලක් විජය බලාගාරයේ බලස්ථාන කළමණාකාර ඉන්ද්‍රසිරි ගාල්ලගේ යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා කල්පිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා දීප්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.





2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වසර 30 කට පසු පනයඩිය විදුහලට නව ගොඩනැගිල්ලක්
Raveendra Wednesday, 16 September 2020 01:37 PM
තුන්ලෝකෙම පාසැල්වලට ලැප්ටොප් දුන්නා අපි... තුන්ලෝකෙම ළඟම පාසැල හොඳම පාසැල කෙරුවා අපි... එනමුත් අවුරුදු 30කට පසුවයි ගොඩනැගිල්ල දුන්නේ අපි... මොන කටින්න කිව්වේ පච මිනිසුන්ට අපි...
විජේ Wednesday, 16 September 2020 10:43 PM
රක්ෂිත ඉඩම් එළිකරලා පිට්ටනි හදන්න. කඩොලාන එළිකරලා ඉස්සන් කොටු දාන්න තිබුණු උනන්දුව මේවාට තියෙන්න නැතුව ඇති. අනිත් එක මේ ඔක්කොම ඉගෙනගෙන දැනුවත් වුණාම ඔවුන් කොහොමද මොවුන්ව බූරුවන්ගේ ගාණට දාලා තමන්ගෙ වැඩ කරගන්නේ...