IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


නිදහස් අධ්‍යාපන සිසු ජන ව්‍යාපාරයේ සිසුන් උද්ඝෝෂණයක

(ශාන්ත රත්නායක)

2019 කඩයිම් ලකුණු ගැටලූවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්‍යාලයට වහා බඳවා ගන්නා ලෙස රජයට බලකරමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (12) අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.



අදහස් (6)

නිදහස් අධ්‍යාපන සිසු ජන ව්‍යාපාරයේ සිසුන් උද්ඝෝෂණයක

බද්රානි Tuesday, 12 January 2021 04:06 PM

ඔය හාමුදුරුවන්ව අත්අඩංගුවට ගන්න වෙලාවේ ලස්සන වචන ටිකක් ඇහුණා. වත්මන් පාලකයින් ඇතුළුව මේ රටේ සියලුම දේශපාලකයින්ව බඩ ගෝස්තරය වෙනුවෙන් නොමග යවමින් කරන වැඩවලට ඔය සනුහරේ අයට ඔහොම වෙලා මදි. සිංහලයින් කවදා හරි විනාශ වෙන්නේ සිංහලයින් අතින්ම තමයි... !

:       2       2

chandima Tuesday, 12 January 2021 10:26 PM

අපේ බුදු දහම ආරක්ෂා කරගැනීමට නම් සංඝයා වහන්සේලා ගිහියන් සමග එකම විශෟව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම නැවැත්විය යුතුයි.

:       1       8

Raveendra Wednesday, 13 January 2021 12:17 AM

අප තරයේ විශ්වාස කරනවා මේ දරුවන්ගේ ඉල්ලීම් සාධාරණ බව එබැවින් ඔබලාගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා..!!! එලෙසම මෙයටද ඔබලාගේ අවධානය යොමුවිය යුතු බවද සඳහන් කරන්නෙමු. ඔබලාගේ මේ අහිංසක ඉල්ලීම් ඉදිරියට පෙන්වා වැලේ වැල් නැති රතුහැට්ටකාරයින් තමන්ගේ සුවච, කීකරු, හොඳම හොඳ විශ්වාස දායක ගොට්ටන් වන "අන්තරේ" සමගින් බොරදියේ තල්මසුන් ඇල්ලීමට උපරිම උත්සාහයක් ගන්නා බව පෝස්ටර් වල තිබෙන අකුරුවලින් මනා ලෙස පැහැදිලි වෙන බව කිව යුතුයි. එබැවින් දුවේ, පුතේ මිනිසුන් විසින් 300%ක් වැනි ප්‍රබල ඡන්ද ගොඩක් ලබාදුන් ඒ කලුකුමාරයා ප්‍රමුඛ පිරිසගේ ගැටවලට අසුවී සාමන්‍ය ජනතාවගේ සාපයට තම අහිංසක ඉල්ලීම් ලක් නොකර තම සටන ගෙනයාමට අදිටන් කරගන්නා ලෙස මේ දරුවන්ට ඉතාමත් කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. අප බුද්ධ පුත්‍රයින්ට මෙන්ම චීවරයට අපහාස කිරීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන්නෙමු. දුවේ පුතේ අප රටේ නීතියට හිස නැමිය යුතුය.

:       1       8

බද්රානිWednesday, 13 January 2021 10:10 AM

රවීන්ද්‍ර මහත්තයෝ, වැඩිහිටි පරම්පරාවෙයි, බාල පරම්පරාවෙයි අතර කිසි වෙනසක් නැහැ. වැඩිහිටියන්ගේ කල් ක්‍රියාව තමයි බාල පරපුරත් ආදර්ශයට ගන්නේ... ඒ වුණාට ලොකු අයගේ ලොකු වැඩ දිහා බලලා සුරතලෙන් ඇස්දෙක පියා ගන්න බොහෝ අය, "උස තැන දැක හැකිලිලා මිටි තැන දැක පුප්පන " ගතියක් තමයි මට නම් පෙනෙන්නේ? ලැජ්ජා නැද්ද මන්දා එහෙම කරන්න.. ?

:       2       1

kamal Wednesday, 13 January 2021 02:11 AM

මඩුවලිගය නීතිගත කරගන්න කෙනෙක් නැති පාඩුව...

:       2       6

RaveendraWednesday, 13 January 2021 06:46 AM

සහතික ඇත්ත. ගිහියන්ගේ අධ්‍යාත්මික පැත්ත වැඩි දියුණු කරගැනීමට සැමවිටම උපදෙස් දීමට, අනුශාසනා කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළයුතු බුද්ධ පුත්‍රයින්ගේ හැසිරීම පිළිබඳව අප හදවතින්ම කම්පා වන්නෙමු. අති පූජණීය මහනායක වහන්සේලාට අපගේ අදහස් කියැවීමට හැකි වේවා..!!! මේ සාමනේර වහන්සේගේ ඒ සදාදරණිය රත්තරං අම්මාට මොනතරම් දුකක්, කණගාටුවක්, හිත්වේදනාවක් ඇද්ද..? කිසිදා ලබා ගැනීමට නොහැකි බල අරගලයක පැටලී සිටින කලුකුමාර ඇතුළු ඒ රතුහැට්ටකාරයින් සියල්ලන්ටම මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව කියැවීමට හැකි වේවා...!!!

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1105 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1128 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site