



දේශීය ආදායම් සේවා සංගමය මගින් අද (30) කොටුව දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුහ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කාර්ය මණ්ඩලය සදහා 2019 වර්ෂයේ ආදායම් ඉලක්ක සම්පුර්ණ කිරීම වෙනුවෙන් ගෙවිය යුතු දිරිදීමනාව ලබානොදීම පිළිබඳව අග්‍රමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී එම දීමනාව ලබාදීමට වාත්තීය සමිති වලට එකගත්වය පල කලද, මේ දක්වා එය ලබා නොදීමට විරෝධය පල කරමින් මෙලෙස විරෝධතාවයේ නිරත විය.
එහිදී විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් නිහඬ විරෝධතාවක නිරතවූහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සැපද?
මේ ඔක්කොමලාව ගෙදර යවලා පරිගණක දෙකකින් මේ වගේ තුන්ගුණයක් වැඩ කරන්න පුළුවන්...
පොරොන්දු දේශපාලනයේ බොරුව දන්වත් තේරෙනවාද? සැප අැති නේද?