IMG-LOGO

ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ සෙනට් සභා ගොඩනැගිල්ලට කඩාවදිති

ඇමෙරිකාවේ කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් අගනුවර සෙනට් සභාව පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් කඩාවැදී එහි සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් සිව්දෙනෙකු මිය ගොස් ඇත.

එම අවස්ථාව හා සම්බන්ධ ඡායාරූප මෙහි දැක්වේ.

(ඡායාරූප - ඒ.එෆ්.පී.ඇසුරිනි)

වැඩි විස්තර සඳහා පිවිසෙන්න - ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ සිව්දෙනෙක් පොලිස් වෙඩි පහරින් මරුට



අදහස් (4)

ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ සෙනට් සභා ගොඩනැගිල්ලට කඩාවදිති

beau Thursday, 07 January 2021 10:17 AM

කැරළි කාරයින්ට දෙන දඬුවම මේ අයටත් දිය යුතුය.

:       3       5

ranjaFriday, 08 January 2021 09:09 AM

අපේ පාර්ලිමේන්තුවේ සිද්ද වෙන දේවල්වල හැටියට ඕවා මොනවද? පොහොට්ටුවෝ විපක්ෂයේ හිටපු කාලයේ හැමදාම පාර්ලිමේන්තුවේ කෝලාහල. සෙංකෝලෙන් පවා ගහගත්තා. මිරිස්කුඩුත් ගැහැව්වා. පාර්ලිමේන්තුවේ දේපළ වලටත් හානි කෙරුවා. නහයවල් කඩාගෙන ලේ පෙරාගෙන තමයි පාර්ලිමේන්තුවෙන් එළියට ආවේ..

:       2       1

nimal Thursday, 07 January 2021 11:59 AM

ඇමෙරිකාවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්..ක්‍රියාත්මක වෙන බව පේනවා..

:       3       7

Prasanna Friday, 08 January 2021 02:48 AM

ඩෙමොක්‍රසි. අපේ අය වගේම තමයි. අපි අපිට හිනා වුණාට එයාලත් එහෙමම තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 37 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site