









නව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා අද ගුවන් හමුදා මූලස්ථානයේදී සිය නිල රාජකාරී ආරම්භ කළේය.
ඔහු ශ්‍රී ලංකාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයායි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා එයාර් මාර්ෂල් නිලයට උසස් කළේය.
( ගයාන් අමරසේකර )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාලන්දාවේ හිටපු එල කොල්ලෙක් 80 දශකයේ . නියම ක්‍රීඩකයෙක් . සුබ පැතුම් ආනන්දෙන්
තව විකාරයක්... පවුල පිටින් යන්නේ වැඩ බාරගන්නත්...
පිට පිටම කොළඹ නාලන්ද විද්‍යාලයෙන් බිහිවුණ 3 වන ගුවන් හමුදාපති .(ගගන්,ජයම්පති,සුමංගල) . ඔබට අපගේ සුබ පැතුම් . ඔබ අප විදුහලට ආඩම්බරයක්.