( රවී ලියනගේ )
පවතින ධාරානිපාත වැසි නිසා ගාල්ල නගරයට පිවිසෙන මාර්ග රැසක් අද (29) ජලයෙන් යටවී තිබුණි.
ගාල්ල - බද්දේගම මාර්ගයේ හිරිඹුර ප්‍රදේශය, දංගෙදර, අබ්දුල් වහබ් මාවත සහ ගාල්ල වක්වැල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් මෙසේ ජලයෙන් යටවී තිබුණි. ජල ගැලීම් නිසා රථවාහන ධාවනයට ද බාධා එල්ල විය.
මේ නිසා පාසල් සිසුන් ඇතුළු ජනතාව මහත් අසීරුතාවයට පත්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට ප්‍රධාන හේතුව හරි කාණු පද්දතියක් නැතිකම. සමහර පාර අයින් වල තියෙන කානු පාරට වැඩිය උසයි, වතුර බැහැලා යන්නේ නෑ.
රත්නපුර ප්‍රදේශයේ පිළිගැනීමක් හා බලාපොරොත්තුවක් තියෙනවා 45 ස් දවසේ ගංවතුර. ඒ කියන්නේ සිංහල අවුරුද්ද පසුවී දින 45 කින් ඇතිවන ගංවතුර. මමත් අවුරුදු 40 ක පමන සිට මෙය අත්දැක තියෙනවා. නමුත් මේ අවුරුද්දේ ගංවතුර තබා පොඩි වැස්සක්වත් නැහැ. මේ දිනවල අධික උෂ්ණ ගතියක් පවතිනවා.
අනේ වැස්සටනම් බනින්න එපා . සොබාදහම කෝපවෙලා ඉන්නේ හොදටම
වැස්සකට මුහුද අසල තිබෙන නගර ගංවතුරෙන් යටවෙන්නේ මේවා අපේ නාගරික සංවර්ධන අධිකාරියේ සහ නගරසභාවේ තාක්ෂණික නිලධාරීන්ගේ අදක්ෂතාවය නිසා වෙන කුමක්ද ? ඉස්සර ඕලන්ද ජාතිකයෝ ගාල්ල පාලනය කල කාලේ ඉදිකරපු කානු මෙයට වැඩි හොඳින් සැලසුම් කර තිබුණ .
අබ්දුල් වහබ් මාවත...?