සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු සංඝරත්නය වෙත තායිලන්තයෙන් ගෙන්වන ලද පාත්‍ර පූජා කිරීමේ පිංකම අද (26) කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේ දී සිදුකෙරිණි.
( චතුර එස් කොඩිකාර )
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගංගාරාමයේ පාත්‍ර පූජා කිරීමේ පිංකම
vidya Sunday, 26 May 2019 04:16 PM
මේ වැඩ නම් බොහොම හොඳයි. දුෂ්කර පළාත් වල පන්සල් වල තියන අඩුපාඩු කම් කියන්න බැහැ. ඒවත් ටිකක් බැලුවොත් බොහොම හොඳයි.
Chanak Los Angeles Sunday, 26 May 2019 05:54 PM
ඥාණසාර හාමුදුරුවෝ ගමන් කරන මාර්ගයට නම් වැටෙන්න එපා සාමනේර හිමිවරුනි.
ravi Monday, 27 May 2019 08:28 AM
අවුරුදු 18ට අඩු බාල වයස් දරුවන් ආගම් වලට බඳවා ගැනීම තහනම් කල යුතුයි ....
nandana Monday, 27 May 2019 11:09 AM
මේ සාමණේර භික්ෂූන් වහන්සේලා වයසින් බොහෝ ලාබාල අයවලුන් බවයි පෙනෙන්නේ. කෙනෙක් මහණ වීමට වයස 18ක් වත් සපිරිය යුතු බවයි මගේ අදහස...
ප්‍රදීප් Monday, 27 May 2019 05:23 PM
රවී සහ නන්දන...මහන වීම ඒ භික්ෂුන් වහන්සේලාට සහ ඔවුන්ගේ ගිහි දෙමව්පිය, භාරකරුවන්ට ප්‍රශ්නයක් නොවේනම් ඇයි අපි ඒ ගැන වද වෙන්නේ.. ගිහි ජීවිතය හැර දමා මහන වීමට තරම් සිතක් පහලවිමම ආශ්චර්යයක්.. ඔබ අකමැතිනම් ඔබේ දරුවන් ශාසනයට පුද නොකර සිටින්න..