(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වයිසරය පැතිරයාම රට තුළ පාලනය වී ඇති නමුත්, මහජන ඒකරාශීවීම තවදුරටත් තහනම් බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉරිදා ලංකාදීපයට පැවැසුවාය.
ඒ අනුව, උද්ඝෝෂණ, විරෝධතා, මහජන රැස්වීම්, ප්‍රසිද්ධ උත්සව ආදිය පැවැත්වීමට ඉඩ නොලැබෙන බව ද ඇමැතිවරිය කීවාය.
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවල දී ද, මහජන රැස්වීම් තහනම් කර ඇතැයි කී වන්නිආරච්චි මහත්මිය කුඩා කණ්ඩායම් රැස්වීම්වලට ද සහභාගි කර ගත හැක්කේ 100 කට අඩු පිරිසක් යැයි සඳහන් කළාය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය නිර්දේශවලට පටහැනිව කටයුතු කිරීමට කිසිවකුටත් හැකියාවක් නැති බව ද ඇමැතිවරිය කීවාය.
කොරෝනා ආසාධිතයන් සමාජයෙන් වාර්තාවීමක් ගතවූ සති කිහිපය තුළම වාර්තා වී නැතැයි කී ඇමැතිවරිය, එසේ වුවද මහජන ඒකරාශීවීම් ආදියට සුදුසු පරිසරයක් තවමත් නිර්මාණයවී නැතැයි ද සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 18
623
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රැස්වීම් - උත්සව තහනම දිගටම