(අහංගම සුමතිපාල දීයගහගේ)
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මැතිවරණ අත්පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොරවගම කැල්ලපතදී පිටිගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්පත්‍රිකා මුද්‍රණය කරන ලද ස්ථානයක් ගැන තොරතුරු අණාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd