IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පක්ෂ සාමාජිකත්වය අහෝසි කළැයි ආසන සංවිධායකවරියට චෝදනා

(නාඋල - ඉන්දික අරුණ කුමාර)

නාඋල එක්සත් ජාතික පක්ෂ හිටපු විපක්ෂ නායක වරයා  තම එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලග්ගල ආසන සංවිධායකවරිය වෙත චෝදනා කරයි.

හිටපු විපක්ෂ නායක නිමල් කරුණාතිලක මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතා හා පක්ෂ මහලේකම් විසින් අනුමත කරන ලද සිය නාම යෝජනාපත ලග්ගල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායිකා රෝහිණි විජේරත්න කවිරත්න මහත්මිය විසින් ප්‍රතික්ෂේප කළ බවයි.

වසර ගණනාවක සිට එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවු තමන් ඉවත් කර මේ වන විට වෙනත් පුද්ගලයෙකු ඡන්දයට ඉදිරිපත් කර ඇති බව ද නිමල් කරුණාතිලක මහතා මෙහිදී කියා සිටියේය.

හිටපු විපක්ෂ නායකවරයා විසින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ලග්ගල එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය ගෙන් අප කළ විමසීමකදී ඇය පවසා සිටියේ තමන් වෙත එල්ල කළ ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.


 



අදහස් (1)

පක්ෂ සාමාජිකත්වය අහෝසි කළැයි ආසන සංවිධායකවරියට චෝදනා

Anil Wednesday, 27 December 2017 07:40 AM

රෝහිනි නොනා කවිරත්න නම දාගත්තේ ජන්දයට විතරයි................

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 963 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site